ස්නායු, රැධිර, මුත්‍ර, චර්ම, ආදී රෝග රුසක් නිවාරණයට හිතකර බෙහෙත් පැලෑටි 165ක් ගාල්ල උණවටුනේ රූමස්සල කන්දෙන් සොයාගත් බව ගවේෂණ කණ්ඩායමක් කියයි. ආයුර්වේද වෛද්‍ය උදානි උබේසේකරල මහත්මිය ජෛව විවිධත්ව නිලධරයන් වන අනුරාධ එදිරිවීර හා විජය ආනන්ද මහත්වරු පේරාදෙණි සරසවියේ ද සහායෙන් මේ ගවේෂණයට එක් වූහ. හනුමන්තා හිමාලයෙන් බෙහෙත් වනයක් ගෙන එද්දී උණවටුනට කැඩී වැටුණු කොටස රූමස්ල බව ජනප්‍රවාදයේ ඇති කතාවකි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කැලේටත් හරි...
මේවා අපේ පැත්තෙත් තියනවා..
මේ පිංතූර වල දාල තියෙන බෙහෙත් පැළෑටි නම් එච්චරම දුර්ලභ නැහැ. රිටිගල කන්දෙත් ඔය වගේ දුලබ වස්තු සොයා ගන්න පුළුවන්ලු.
රූමස්සල යනු හනුමන්තා ගෙන ආ දෙයක් නොව.. එය රාවණා රජුගේ ඔසු උයන් වලින් එකකි.. හින්දු මිත්‍යා කතා වලින් සත්‍ය වහන්න එපා.
සමහර ගස් වර්ග වැරැදියි