රවටන්න එපා පෙම් හිතක් කිසිදිනේ
ඔබ දන්නේ නෑ කඳුළු බිඳුවක අගේ
මට උන්නේ ඔබ පමණි මේ මිහිතලේ
හැරගියද නෙතු සෙවුවේ ඔබමයි ප්‍රියේ
රොමේෂ් සුගතපාල යන ගායකයාට ආදරය කරනු ලබන්නේ ඔහු ගීතමය වෙනස්කම නිසාය. මේ වනවිට ඒකපුද්ගල ගායකයෙකු ලෙස සහ සංගීත කණ්ඩායම් නායකයෙකු ලෙසද ඔහුව හැඳින්විය හැකිය. ඔහුගේ නවතම ගීතය වන "රවටන්න එපා" කියන ගීතය පසුගියදා එළිදැක්වීය. මෙහි දැක්වෙන්නේ එම ගීතයයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd