කඩුවෙල නවගමු දේවාලයේ සුදු ගොනුන් දෙන්නාගෙන් එක් ගොනකු සොරකම් කළැයි කියන සැකකරු මහර රිමාන්ඩ් බන්ධනාගාරයේදී අද මිය ගිය බව එහි ප්‍රකාශකයෙක් කියයි.
එම පුද්ගලයා වැලිපැන්නේ පදිංචිකරුවෙකි.
කඩුවෙල නවගමු දේවාලයේ සුදු ගොනුන් දෙන්නාගෙන් එක් ගොනකු සොරකම් කළැයි කියන සැකකරු මහර රිමාන්ඩ් බන්ධනාගාරයේදී අද මිය ගිය බව එහි ප්‍රකාශකයෙක් කියයි.
එම පුද්ගලයා වැලිපැන්නේ පදිංචිකරුවෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳම වැඩේ.(නදී)
දැන් කියාවි මෙය දෙවියන්ගේ සාපයක් කියලා(දිල්)
ආයුද පෙන්නන්න ගිහින්ද ? (නදී)
ඇතුලින් අම්බානකට ලැබෙන්ඩ ඇති .එහෙම වෙන්ඩ ඕනේ. (නදී)
නිෂා, ඒක තමා මාත් හිතන්නේ. ෂුවර් ආයුද පෙන්නන්න ගිහින් මැරෙන්න ඇත්තේ. ඕක අලුත් ක්‍රමයනේ එල්ලුම් ගහ වෙනුවට.(නදී)
ව්‍යාකරණයට අනුව මැරුණා සහ මැරුවා අතර පැහැදිලි වෙනසක් තියෙනවා. දැන් ව්‍යාකරණ දෝෂ ගණන් ගන්නේ නැති බවක් පේනවා. (නදී)
මොන තාලෙන් හරි කළකම් පලදේ කියන්නේ ඕකට තමයි.(නදී)
පුදුම ඉක්මනට නඩුව ඉවරවුනේ. හිතා ගන්නත් අමාරුයි.(නදී)
කෝ එතකොට එතනෝල්, කුඩු කන්ටේනර් සැකකරුවෝ. (නදී)
දැන් අනිකාගෙත් බඩ බුරුල් වෙලා ඇති. (නදී)
හොරකම් කරපු ගොනාව හංගල තියන තැන පෙන්නන්න ගිහිල්ලා ගොනා කේන්තියට ප්‍රති ප්‍රහාර එල්ල කරලා.ඉතින් මැරිලා.(නදී)
බිම වැටෙන්න නොදීම ගහන්න ඇති. (නදී)
එතනෝල්, කුඩු කන්ටේනර් ඒවට බය වෙන්න දෙයක් නෑනේ(දිල්)
කාපු ගෙරි මස් වමාරන්න හම්බවෙන්න ඇති ජීප් එක ඇතුලෙදි. (නදී)
මෙයාව අත් අඩංගුවට ගත්තේ පුතා වෙනුවට' මිරිහානේ වැඩක්' .(නදී)