පසුගිය ඉරුදින රෝමයේ ධර්මාශෝක විහාරයේ දඹදෙනියේ ධම්මාරාම හිමියන්ගේ අනුශාසකත්වයෙන් පිංකමක් පැවැත්විණි.
කොටියන්ගෙන් රට මුදා ගැනීමේ සිව් වැනි සපිරීමද,එය සදහා දිවිපිදූ රණවිරුවන් ඇතුළු සියලූම දෙනා වෙනුවෙන් පිං අනුමෝදන් කිරීම සඳහා ලේ දන්දීමේ වැඩසටහනක්ද පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වින්සන් කලබල වෙන්න එපා එයාව අපි දන්නවා එය ප්‍රසිද්දියට ගොඩක් කැමතියි.(නදී)
පිටිගල මහත්තයා ගියේ නැද්ද? (නි)
ලංකාවට ඈවිත් ලෙඩෙකුට ලේ බිංදුවක් දෙන්න කිව්වොත් මලාට දෙන්නෙ නෑ.(නදී)
රෝම බෞද්ධ විහාරය අනුගමනය කළ ඔබලාට පින්. (නි)
අපි සැම දෙනාම එය සමරන්න ඕනේ (දී)
අපේ ලංකවේ එවුන්ට මොකක් හරි සමජයට සේවයක් කළොත් ඒක පෙනෙන්නේ වැරදියටයි. බල්ලා පිදුරු කන්නෙත් නැහැ, කන ගොනට දෙන්නෙත් නැහැ. හාමුදුරුවනේ, ඔබ වහන්සේට හා රෝමයේ කුමාර මහතට සුබ පතනවා මෙවැනි දෙයක් කළාට (නි)
මෙම උතුම් කටයුත්තට දායක වුණ සියලුම දෙනාට මගේ හෘදයාංගම වූ ස්තුතිය මින් පිරිනමමි. ඔබ සියලු දෙනාට අප දේශයේ ගෞරවය හිමිවේ (නි)
මේ ඔබලා කරපු කර්තව්‍යයට ගොඩක් පිං. ඉතාලි ජාතිකයින්ට පෙන්නන්න ඕනෑ අපේ අනන්‍යතාවය සහ ඔය ඩයස්පෝරා අයගේ ප්‍රෝඩාව. (නි)
එතකොට අර බල්ලන් 38 ක් වසදී මරලා බුත්තලදී සිදුකල මහා වෙසක් පුණ්‍යකර්ම විජයග්‍රහණයේ ප්‍රවුර්තිය දාන්නේ නැද්ද?(නදී)
මේ කරන දේනම් වැරදි. (ත)