ඉතාලියේ මෙස්සිනා බෞද්ධ විහාරයේ හා රෝම බෞද්ධ විහාරයේ වෙසක් උත්සවය සති අන්තයේදී පැවැත්වෙන බව මල්වතු පාර්ශ්වයේ ඉතාලියේ ප්‍රධාන සංඝනායක වගේගොඩ සීලනන්ද සහ රෝම බෞද්ධ විහාරාධිපති මොල්ලිගොඩ ධීරානන්ද හිමිවරු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා. දෙකෙන් හොඳ පන්සල තෝරගෙන පිංකමට යනවා (නි)
ආමිස පූජාවන්ට අපේ පන්සල් වල මොන තරම් ප්‍රචාරයක් දෙනවද? මෙම පන්සල්වල සිදු කෙරෙන ළමුන් සහ වැඩිහිටියන් සීල සමාධි ප්‍රඥාහි පිහිටුවන වැඩසටහන් වලට ඇයි මෙතරම් උද්යෝගයෙන් ආරාධනා සහ දැනුවත් කිරීම් නොකරන්නේ? භාවනා පන්ති, සති අග ධර්ම දේශනා, මසකට වරක් හෝ ගිහි අවශ්‍යතාවන්ගෙන් ඈත්ව සිටීමට ප්‍රායෝගික පුහුණුවක් දෙන සීල වැඩසටහන්...කෝ මේ ගැන දැන්වීම්? (නි)
ආමිස පූජාවන්ට බොහෝ දෙනෙක් වඩා කැමති නිසා තමයි එහෙම වෙන්නේ. ඔය අදහස් දක්වන ඔබ උනත් පන්සලේ භාවනා පන්තියට යන්නෙ නැහැ නේ. වඩාත් පිරිසක් කැමති පිංකම් පවත්වන්න සංවිධායකයෝ කැමතියි.(නදී)