රජයේ සංවර්ධන වැඩ පිළිවෙළ ඉතාමත් අගය කරන බවත් ප්‍රධාන පක්ෂ දෙකක් එකතුව රටේ ජනතාවගේ සුබ සිද්ධියට හේතුවන බවත් මෙරට වෙහෙර විහාර සහ ජනතාව නගා සිටුවීම සදහා උදවු උපකාර කිරිම රෝමයේ එක්සත් ඡාතික පක්ෂ ප්‍රධාන සංවිධානය බලාපොරොත්තුවෙන් සිටින බවත් එහි නව සභාපති ලෙස වු සරත්ද සිල්වා මහතා කියයි.
මෙහි නිලවරණය ඉතාලියේ රෝමයේ ග්‍රොස්ත්ත රොස්තා නගරයේ ශාන්ත පීතෝ දේවස්ථාන ශාලාවේදි පැවත් වු අතර සරත්ද සිල්වා මහතා මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. වසර විසි අටක් පමණ ඔහු රෝමයේ සිටියේය. අමිත් ජයතිස්ස මහතා ලේකම් ලෙසද ලලිත් වේරගොඩ මහතා භාණ්ඩාගාරික ලෙසද තේරීපත් කරගනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලි කළු සුද්දෝ දකින ශ්‍රී ලංකාවේ සිදුවෙන අසංවර්දනය (අ)
සංවර්ධනය කිව්වේ මොකක්ද අල්ලට සිඟාවත් කන්න බැරි එකද (බ)
කතාව දෝලාවෙන් ගමන පයින් (අ)