සිවු දිනකට පෙර බදුරලිය කොස්ගුලනේදී බට කපන්නකු යකඩ ඉන්නකින් ගසා මරාදැමූ අයිය මලෝ දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
රබර් රොටී තොගයක් සොරකම් කරනු දුටු නිසා බට කපන්නා මරාදමා ඇතැයි පොලිසිය සැක කරයි. බට කපන්නාගේ ගෙදරින් සොරාගත් බව කියන රන් බඩු ද සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දෙන්න ඉංග්‍රීසි මාරක චිත්‍රපටි බලන දෙන්නෙක් වගේ පෙන්නේ. ඇහින් දුටු සාක්කි නැති කිරීම සඳහා මිනි මරණ චරිතනේ ඒවායේ තියෙන්නේ. පුංචි හොරකමක් වහගන්න මිනිහෙක් මරන්න තරම් හිතක්?? (නි)
මේ වගේ මිනීමරුවන්ව ගල් ගහලයි මරන්න තියෙන්නේ (නි)
බට කපන හොරෙක් නෙවෙයි. අහිංසක දුප්පත් කෙනෙක්. (ස)
අපෝයි මිනිස්සුන්ගෙ පිරිහීමක හැටි. අර අහිංසකයා මොනවා කරලද?(නදී)
තාම පොලිසිය සැක කරලා විතරනේ උපාලි,බලමුකෝ. (නි)
අපි ගව ඝාතනයට එරෙහිව සියදිවි හානි කරගන්නවා. මෙහෙ රබර් රොටියකට මිනී මරනවා. බොදු බල සේනා අවදානය පිනිසයි.(නදී)
උපාලි, වැරදි විදියට තේරුම් අරගෙන තියෙන්නේ. බට කපන්නා හොරකම් කරනකොට තමයි අනිත් දෙන්නා එයාව මරල තියෙන්නේ.(නදී)