(රංජන් කස්තුරි)
දේශීය රබර් ගොවියා නංවාලීමේ අරමුණින් රබර් ආයනයන සීමා කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව මුදල් රජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය නොකරන රබර් වරුග හැර සෙසු රබර් වර් ආනයනයට සීමා පනවන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියයි.
රබර් ආනයනය පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ කමිටුවේ නිර්දේශ සලකා ඉදිරියේදී එම තීරණ ගන්නා බව ද රජ්‍ය අමැත්‍යවරයා සඳහන් කළේය.
වැවිලි කර්මාන්ත අමාත්‍යශයේ ලේකම් බි.එල්.ඒ.ජේ ධර්මකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවේ වාර්තාව ඉකුත් දා මුදල් රජ්‍ය අමාත්‍යවරයා වෙත බාරදී ඇත.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
රබර් ගෙන්වීම සීමා කරයි
ravin Thursday, 27 October 2022 04:41 PM
අපිත් තීරණයක් ගත්තා. රබර් වගෙ එහාට මෙහාට පැද්දෙන අයව පත්කර නොගන්න.
Bamunuarachchi Thursday, 27 October 2022 05:25 PM
ඕවා කරන්න තිබුනේ රට ප්‍රපාතයට වැටෙන්න කලින්. දැන්ද මතක් උනේ ? රබර් දීලා සහල් ගත්ත අපිට වෙච්ච දේ? ඒකාලේ සහල් ගන්න ඩොලර පස්සේ දුවන්න ඕනේ උනේ නැහැ. රබර් සහල් ගනුදෙනු සිද්ද උනේ barter ක්‍රමයට කොමිස් ගහන්න ඉදලබුනේ නැහැ. Finance Express සඟරාව පවසන විදිහට සෞදිඅරාබියත් BRICS රටවලට එකතු උනොත් ඩොලර් පස්සේ යන්නේ නැතිව barter ක්‍රමයට ගනුදෙනු කරගන්න පුළුවන් වේවි.