IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රූපලාවන්‍ සහ වාහන අමතර කොටස් ආනයන සීමා ඉවතට

(රන්ජන් කස්තුරි)

මෝටර් රථ අමතර කොටස් සහ රූපලාවන්‍ය උපකරණවලට පනවා තිබෙන ආනයන සීමා ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

එම ක්ෂේත්‍රවල නිරතවන්නන්ගේ ඉල්ලීම් සලකා බලා ආනයන සීමා ඉවත් කරන බවද රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.

විනිමය අර්බුදය හේතුවෙන් ඉකුත් අගෝස්තු මස 23 වැනිදා භාණ්ඩ වර්ග1465ට ආනයන සීමා පැනවූ අතර විටින් විට ඉන් භාණ්ඩ 708ක ආනයන සීමා මේ වන විට ඉවත්කර තිබේ.

කටුනායක ගුවන්තොටුපළේ ශ්‍රී ලාංකා රේගුව‌ට අයත් අංගාවල අද (21) නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් රජ්‍ය ඇමතිවරයා  එම අදහස් පළ කළේය.



අදහස් (1)

රූපලාවන්‍ සහ වාහන අමතර කොටස් ආනයන සීමා ඉවතට

chandima Friday, 21 October 2022 11:37 PM

කොහොමද නෝනලා පරණ වාහනත් රෙපයාර් කරගෙන තොල් පාට කරලා එව්වගෙ නැගලා උජාරුවට යද්දි? බලන්ට ලස්සනේ බැරුවා තියෙයි නේද? තව සමහරුන්ට තොල් පාටකරලා පර සුවඳ විලවුන් ගහගෙන ආරතිකේ ගොඩදාන විදේශ විනිමය හොයන්නත් පුවන්වෙයි මේ ලඟ එන සංචාරක සමයෙදි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site