(රංජන් කස්තුරි)
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් ශක්තිමත් වූ බව ශ්රී ලංකා මහ බැංකුව අද (29) නිකුත් කළ විනිමය අනුපාත සටහනේ දැක්විණ.
ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද දිනයේදී රුපියල් 303.26ක් වූ අතර ගැනුම් මිල සටහන් වූයේ රුපියල් 289.89ක් ලෙසය.
මීට මාස කිහිපයකට උඩදී ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 380ත් 390ත් අතර පරාසයක පැවතිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩු මිල තමයි දරාගන්න බැරි විදියට ඉහල ගිහිල්ල තියෙන්නෙ
ලොසිංජරයක්වත් ගන්න රුපියල මදියි
පසුගිය කාලේ ඩොලරය පාරම් බාපු ගෙවලයින් දැන් සොයාගන්නත් නැහැ. අපත ජෙප්පන්ගේ කටවල් දැන් කෝ..?
මිනිසුන්ට කන්න නැහැ.. හැම බඩුවකටම බදු, පැන්ෂන් කාරයෝ බැංකුවෙන් ගන්න පොලී සොච්චමෙනුත් මොවුන් සීයට පහක් අදිනවා... හරේ කොටස් වෙළෙඳපල බංකොළොත්, මිනිසුන්ට බෙහෙත් ටික ගන්න සොච්චම් නැහැ. මෙහේ ඩොලර් එක බහිනවලු, යකෝ ඩොලර් බහින්නේ ආර්තිකය දියුණුවෙලා නෙමෙයි.., මිනිස්සුන්ට බඩු ගන්න සල්ලි නැහැ. ඉතින් රටින් ගේන බඩුවලට ඉල්ලුම අඩුයි. අනේ මේ තක්කඩියගේ සංදර්ශන තව කොච්චර කාලෙකටද කියලා බලමු...!
මම නියම වෙලාවට ඩොලර් වික්කේ. මට රුපියල් 363 ගානේ ලැබුන.
කඩාකප්පල්කාරි වැඩක්ද.? එහෙමත් නැතිනම් නොසැලකිලිමත් කමින් විසි කල දුම්වැටියක් නිසා හට ගත් ගින්නක්ද ? හොඳ වෙලාවට රූපා මහත්මියට එය දකින්නට ලැබුනෙ. CCTV කැමරා තියෙනවානම් එය සිදු උනෙ කේසේදැයි සොයා ගන්ට පුලුවන් වෙයි.