ඇමෙරිකා ඩොලරයට සාපෙක්ෂකව ශ්‍රි ලංකා රුපියල් මුදල් වෙළෙඳ පොළේදී අද තවත් බාල්දු විය. අඟහරුවාදා සවස ඇමෙරිකා ඩොලරය රුපියල් 113.90කට මාරු වූ අතර අද (23) උදේ ඇමෙරිකා ඩොලරයට ලැබුණු ගණන රුපියල් 114.15කි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මෙහෙම වෙන්නේ?