
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා මහ බැංකුව අද(12) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව අද දිනයේදී ද තවත් දුර්වල වී ඇත.
ඒ අනුව අද(12) ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 306.15 ක් ලෙස සටහන් වූ අතර ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 320.68 ක් ලෙස සටහන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩොලර් එක ලබන මාසේ 325-340 වෙනවා. ජාත්‍යන්තර රේටින් ආයතන ප්‍රකාශකළ ආකාරයට වසර අවසානයේදී 400 වෙනවා..
රනිල් රාජපක්ෂ ආණ්ඩුවට ජයවේවා !!!
අපේ fd රේට් වැඩිවෙන්නේ නම් නෑනේ රුපියල ඉහල ගියත් fd රේට් එහෙම මයි .රුපියල පහල ගියත් fd රේට් එහෙමමයි