(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා මහ බැංකුව අද(26) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව පෙර දිනට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකුණුම් මිල තවත් පහල ගොස් ඇත.
ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 295.62 ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 308.54 ක් ලෙසත් සටහන් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල ශක්තිමත් වෙන තරමට ජනතාවගේ ජීවන බර අඩුවෙන්නේ නැත්නම් මෙම ශක්තිමත් වීම කෘතිම සහ තාවකාලික ශක්තිමත් වීමක් පමණයි. තවද, මෙවැනි ප්රවෘත්ති සමාජගත කිරීම, ජනතාවට මානසික අල්ලසක් ලබාදීමක් වැනිය.