වැලිකන්ද සෙවනපිටිය ඉසුරු මහා විදුහලේ  විදුහල්පතිට  සිසුවකු  රීප්ප පටියකින් පහර දීමේ සිද්ධියට විරෝධය පළ කරමින්  දිඹුලාගල අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරු අද දිඹුලාගල අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරැඹුහ.