ගාල්ල රිපන් බාලිකා විදුහලේ පැරණි තාප්පයක් අද සවස කඩා වැටීමෙන් සිසුවියන් හය දෙනකු කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව ගාල්ල පොලිසිය කියයි. කරාපිටිය රෝහල් ප්‍රකාශකයෙක් පැවැසුයේ සිසුවියන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් සුළු තුවාල ලබා ඇති බවයි.
ගාල්ල රිපන් බාලිකා විදුහලේ පැරණි තාප්පයක් අද සවස කඩා වැටීමෙන් සිසුවියන් හය දෙනකු කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව ගාල්ල පොලිසිය කියයි. කරාපිටිය රෝහල් ප්‍රකාශකයෙක් පැවැසුයේ සිසුවියන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් සුළු තුවාල ලබා ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිපන් බාලිකා විදුහල අසල තිබූ එම තාප්පය බොහෝ අබලන් තත්වයේ පැවති බවත් මෙවැනි අනතුරක් සිදුවිය හැකි බවට වගකිවයුතු බෙහෝ අංශ මීට බොහෝ කාලයකට පෙර සිටම දැනුවත් කර තිබුණු නමුත් ඊට යහපත් ප්‍රතිචාර හිමි නොවීම මෙම අවාසනාවන්ත ඛේදවාචකය සිදුවීමට ප්‍රධාන හේතුව ලෙස මම දකිමි. මින්පසුව හෝ කල්ඇතුව මෙවැනි සිදුවීම් පිළිබඳව දැනුවත් කිරීම් සිදුකිරීමේදී මීට වඩා ඒ පිළිබඳව සැළකිලිමත් වන මෙන් අදාළ වගකිවයුතු අංශ වෙත සිහිපත් කරවීමට කැමැත්තෙමි. (නි)
පාසල පිරිහෙනවා. සියල්ල දේශපාලනයට යටවෙනකොට ඔහොම තමයි. (නි)
ලංකාවේ තියෙන පාරක් නැති ,පැරෂුට් එකකින් යායුතු එකම පාසැල. (බ)
ඇයි සහන් රිච්මන් කන්දපාර යස අගේට තියෙන්නේ කන්ද මුදුනටම යන්න. (ර)
මෙම පාසලේ පවතින සැබෑ තත්වයට දේශපාලන මැදිහත්වීමට වඩා වෙනත් පරිබාහිර කරුණු ගොඩාක් තිබෙනවා. සාමාන්‍යයෙන් පාසල්වල දේශපාලන බලපෑම තමයි එම පාසලේ විනය ආදී නොයෙකුත් කරුණු කාරණාවලට බලපාන පසුබිම සකස් කරන්නේ. මේකට අදහස් ප්‍රතිචාර දක්වා තියෙන බොහෝ දෙනෙකුත් අනුමාන කරන්නෙ මේ හේතුවත් එහෙම දේශපාලන හේතුවක් නිසා සිදු වූ අනතුරක් බවට. නමුත් මෙහි සැබෑ හේතුව ඒක නොවෙයි ඇත්තටම. (නි)
අනේ දෙවියනේ මෙහමෙත් දේවල්! (නි)
ඉතින්? අපේ ලොකු නෝනලා කතාකරනවා කාන්තාවන්ගේ, ළමයින්ගේ ආරක්ෂාව ගැන. කතාව විතරයි. (නි)