(ඉන්දිකා රාමනායක)
මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වසර 5 ක සිර දඬුවමක් නියම සිටි සිරකරුවකු බෝගම්බර පල්ලේකැලේ එලිමහන් සිර කදවුර පලා ගොස් ඇති බව පල්ලේකැලේ පොලිසිය පවසයි .
මෙලෙස පළාගොස් ඇත්තේ නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි තිලක් කුමාර නොහාත් ලපයා (47) නොමැත්තා බව පොලිසිය පවසයි.
සැකකරුවෝ එලිමහන් කඳවුරේ වැඩ කටයුතු සඳහා යොදවා සිටියදී ඊයේ (13) පස්වරුවේ ආරක්ෂාවට සිටි බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා ගොස් ඇත.
මේ සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් පල්ලේකැලේ පොලිසියටද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd