
(ඉන්දිකා රාමනායක)
බන්ධනාගාර රැඳවියන් 10 දෙනකු හෙට ආරම්භවන අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින බව බන්ධනාගාර මූලස්ථානය මුලස්ථානය පවසයි.
මෙම පිරිස අතර වටරැක බන්ධනාගාරයේ රැඳවියන් පස් දෙනකු සහ, වැලි කඩ බන්ධනාගාරයේ රැඳවියන් පස් දෙනකු සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශ කර අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් චන්දන ඒකනායක මහතා පැවසීය.
මොවුන් වටරැක සහ මැගසින් යන බන්ධනාධනාගරාවල ස්ථාපිත කර ඇති මධ්‍යස්ථානවල සිට මෙම විභාගයට පෙනී බවද හෙතෙම පැවසීය.
මෙම දස දෙනා අතර ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබූ පුද්ගලයකු ද සිටින බව චන්දන ඒකනායක මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd