(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා අද අලුයම රුසියාව බලා පිටත්ව ගියේය.
හිටපු ජනාධිපතිවරයා මෙම සංචාරයේදී යුරෝපයේ රටවල් කිහිපයකටද යාමට නියමිතව තිබේ.
මෙහිදී වික්‍රමසිංහ මහතා දෙසුම් කිහිපයකටද සහභාගී වීමට නියමිතව ඇති අතර ලබන 22 වැනිදා නැවත දිවයිනට පැමිණීමට නියමිතව ඇත.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
රනිල් රුසියාවට යයි
අරවින්ද මොණරවිල Thursday, 12 June 2025 11:32 AM
රුසියාවත් බංකොලොත් කරන්න පුටිං ට උපදෙස් දෙන්න වගේ හදන්නේ !
Rata Perata Thursday, 12 June 2025 11:33 AM
මෙයාගේ දෙසුම් හොඳයි මොන්ටිසෝරි ළමයින්ට
පුරවැසියා Thursday, 12 June 2025 11:34 AM
මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න.
Jagath Leanage Thursday, 12 June 2025 11:55 AM
බොහොම කරුණාවෙන් කියන්නේ. ආපහු එන්න නං එපා. ඔය යන රටක පැලපදියම් වෙන්න.
කව්ද බෝයි Thursday, 12 June 2025 11:57 AM
ලංකාවටම දෙසල, දෙසලා, දැන් ලෝකෙටත් දෙසනවා. "ගෙදරට මරගාතේ, ලේකෙට පරකාසේ" කියලා අහලා තිබුණට, හරියටම තේරුණේ දැන් තමයි.
Asela Thursday, 12 June 2025 12:42 PM
රුසියවට් ගිහින් එහෙමම යුක්රේනයටත් යන්න බැරිද ?
m. saman perera Thursday, 12 June 2025 01:25 PM
හිතේ අමාරුවට ඔහොම විදෙස් සංචාරවත් යමු සීයේ
කපුරුහාමි Thursday, 12 June 2025 01:40 PM
පස්වතාවක් රටේ අගමැති උනා.47 වසරක් දේසපාලනේ කෙරුවා..පින් ජනපති වෙලා දූෂිත පව්ල් පාලනේ උන්ව රැක්කා මිසක් රටට කරපු දෙයක් නැහැ.එයා වැල් පාලමෙන් ගොඩගිහින් හුගක් කල්.අපි 2048 වෙනකම් බලාගෙන හිටියානම් මෙළහකටත් මැරිලා
ගුණරත්න Thursday, 12 June 2025 01:52 PM
ජෙපි ඩොබි හැත්තට ගොඩක් රිදිලා වගෙයි, කෙඳිරි ගානවා
පොඩිඑකාThursday, 12 June 2025 07:39 PM
ඔහෙලා නැට්ට උස්සන් දැඟලුවාට, මේ අය කොහේ ගියාම කාට මොකද ගුණයෝ?
පිටරැටියා Thursday, 12 June 2025 08:17 PM
හිටපු මහබැංකු බැදුම්කර හොරාව.කෝල් එකෙන් ගෙන්වගන්ඩ පුලුවන් කීවට නාවේ මොකද කියලා ගිහින් බලාවිද කවුද දන්නේ?
Shantha Thursday, 12 June 2025 01:55 PM
ඕකට කියන්නේ එකට එක කිරීම නොහොත් හීන මානය කියලා
රුවන් Thursday, 12 June 2025 02:22 PM
පුටින්ට කියලා දෙනවාලු මහ බැංකු හොරකම් කරන හැටි, බටලන්ද වගේ යුක්රේනයේ අයව පැහැරගෙන වද දීලා මරණ හැටි ගැන.
සංඛ Thursday, 12 June 2025 02:49 PM
පාර්ලිමේන්තුව විසුරුවායින් පස්සේ හොර බාර් ලයිසන් දුන්න එකේ නඩුව ළඟදීම එන නිසා මෙයා රටින් පැන්නද දන්නේ නැහැ.මාලිමා රජය යටතේ මහජන මුදල් කාබාසිනියා කරපූ මේ කම්බ හොරුන්ට නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීම ගැන රටේ සමස්ත ජනතාවම අද ප්‍රසංසාවෙන් අගය කරනවා.
පොඩිඑකා Thursday, 12 June 2025 03:29 PM
ඉතිං අපිට මොකෝ?
ලූට මූස් Thursday, 12 June 2025 07:38 PM
ඉස්සරහට මේ උන්දෑ කක්කුස්සියට ගියත් පත්තරේ දායි වගේ...
මුණුබුරා Thursday, 12 June 2025 07:41 PM
යන දේවාලෙක බලාගෙන යන්න මුත්තේ, අල් ජසීරා ඉන්න පුළුවන්...!
R W Dharmawardhana Thursday, 12 June 2025 07:57 PM
තනියම ද යන්නෙ, නැත්නම් පිරිවර සමගද රුසියන් ජනපති ට උපදෙස් දෙන්නද දන්නෑ යන්නේ .මේවට තමයි මල කෝලම් කියන්නේ
සාධාරණ කොටා Thursday, 12 June 2025 08:03 PM
යන දේවාලෙක අර කපුට වගේ පුටුවෙං වැටෙන්නනං එපා මුත්තේ, මෙහේ නඩු තියෙනවා බලවන්න.
ගැමුණු Friday, 13 June 2025 08:34 AM
අනුර ලෝකේ වටේ යනවනම් ඇයි මට බැරි . මාත් යනවා