IMG-LOGO

රන්වීර්ට ප්‍රසිද්ධියේ දීපිකා හාදු දෙයි

2016-07-25-ent-33

වර්තමානය වන විට බොලිවුඩයේ ජනප්‍රියතම පෙම්වතුන් යුවළ බවට පත්ව සිටින රන්බීර් සිං හා දීපිකා පදුකෝන් දෙදෙනා පිළිබඳව සුබ ආරංචිය නුදුරේම අසන්නට ලැබෙනු ඇතැයි "බොලිවුඩ් ලයිෆ්" වෙබ් අඩවිය සඳහන් කර සිටියි. මේ පිළිබඳව වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන මෙම වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ දීපිකා පදුකෝන් පසුගියදා නිව්යෝර්ක් නගරය බලා පිටත්ව යාමට මොහොතකට පෙර මුම්බායි ගුවන් තොටුපොළේදී, රන්බීර්ට ප්‍රසිද්ධියේ හාදුවක් ලබාදීම හේතුවෙන් ඔවුන් දෙදෙනාගේ විවාහය හෝ විවාහ ගිවිස ගැනීම ඉතා ඉක්මනින් සිදුවිය හැකි බවට බලාපොරොත්තුවක් ලබාදී ඇති බවයි.

පසුගිය කාලයේදී මොවුන් දෙදෙනා පිළිබඳව විවිධ කට කතා පැතිර ගිය අතර, සමහරක් වෙබ් අඩවි වාර්තා කර තිබුණේ දීපිකා පදුකෝන් හා රන්වීර් සිං දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධය බිඳවැටී ඇති බවය. එහෙත්, සමහරක් වෙබ් අඩවි වාර්තා කර තිබුණේ රන්වීර් හා දීපිකා දෙදෙනා දැනටමත් හොර රහසේ විවාහ ගිවිස ගෙන ඇති බවය.



අදහස් (0)

රන්වීර්ට ප්‍රසිද්ධියේ දීපිකා හාදු දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 280 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site