දීපිකා පදුකෝනිගේ හිටපු පෙම්වතා වන රන්බීර් කපූර් සහ දීපිකාගේ වර්තමාන පෙම්වතා වන රන්වීර් සිං එක්තරා උපන්දින සාදයකදී පිස්සු නැටූ බව ඉන්දියානු වෙබ් අඩවි සඳහන් කරනවා.
ඒ බොලිවුඩ් නළු නිළියන්ගේ මිතුරෙකු වන ජිටේෂ් පිල්ලායිගේ උපන්දින සාදයේදී. මේ සඳහා ශාරුක් ඛාන්ද, ආලියා භාත්, අනුෂ්කා ශර්මා, ප්‍රිතී සින්ටා, සෝනම් කපූර්, පරිනීතා චොප්රාද මේ සඳහා සහභාගී වී තිබෙනවා. මෙහිදී රන්වීර් සහ රන්බීර් එහි බාර් මේසය මත නැගී නර්තනයක් ඉදිරිපත් කර අතර, ඉන්පසු දීපිකාවද මේ සඳහා බලෙන් දායක කරගෙන තිබෙන බව සඳහන් වෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd