දෙහිවල - ගල්කිස්ස නගරාධිපති අපේක්ෂක ලැයිස්තුට සුනේත‍්‍රා රණසිංහ හිටපු පුරපතිනිය නම් කිරීම අවලංගු කර එය විවෘතව තබන ලෙස එක්සත් ජාතික පක්ෂ රත්මලාන සංවිධියක හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහාන් ලාල් ගේ‍්‍රරු මහතා පවසයි. තම ඉල්ලීම ඔහු ප‍්‍රතික්ෂේප කර ඇති නිසා එය සලකා බැලීමට ලබන අඟහරුවාදා තෙක් කල් දෙන බවත් එසේ නොකළහොත් රත්මලාන සංවිධායක පදවියෙන් ඉවත් වන බවත් ගේ‍්‍රරු මහතා පුවත්පත් සාකච්ඡුාවක දී පැවැසීය. සිය යෝජනාවල ඇත්තේ රත්මලානට ද වසරක්වත් පුරපති පදවිය ලබා දිය යුතු බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙණ ගැහුවත් ඔය රනිල්ට නම් ඕවා ගානක් නැහැ.