ගායන ශිල්පී රනිල් මල්ලවආරච්චිගේ දියණිය සිය කොන්ඩය පිළිකා රෝගීන් සදහා පරිත්‍යාගකර තිබෙනවා. අනුපජා මල්ලවආරච්චි නමැති ඇය සිය මව හා පියා වන රනිල් මල්ලවආරච්චි සමග දැනට ජීවත් වන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වන අතර, අනුපජාගේ මව වන නිරාශා මල්ලවආරච්චි විසින් එක්ව රනිල් මල්ලවආරච්චි සමග තම ෆේස්බුක් ගිණුම ඔස්සේ ඒ පිළිබදව සටහන් තබා තිබෙනවා.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd