IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රනිල් සජිත් කවදාවත් එකතු වන්නේ නෑ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රනිල් සජිත් කවදාවත් එකතු වන්නේ නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

බොරු ප්‍රචාරය කරන ආයතන කිහිපයක් එකතු වී රනිල් සජිත් එකතු වන බවට ප්‍රචාරයක් යවන බව කී විපක්ෂ නායකවරයා එලෙස එකතුවීමක් කෙදිනකවත් නොවන බව තමා පාර්ලිමේන්තුවේදී ම ප්‍රකාශ කරන බවද සඳහන් කළේය.

මෙවැනි ප්‍රචාර කරන ආයතන වලට මාධ්‍ය ආයතනයැයි කීමටවත් තමා පෙළඹෙන්නේ නැතැයි ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය



අදහස් (4)

රනිල් සජිත් කවදාවත් එකතු වන්නේ නෑ

City Monday, 11 December 2023 10:55 AM

ස්තුතියි , ඔබ විකට නළුවෙක්.

:       9       19

Saththaya Monday, 11 December 2023 11:56 AM

එකතු කරගෙන මොනවා කරන්නද ? නිදන් හරන්නද?

:       9       16

සුගතන් Monday, 11 December 2023 04:56 PM

පක්ෂය නම් සමගි ජන බලවේගය වුණත් සමගිය බලයවේ කියලා අහලාම නැහැ වගේම පේනවා... ඩඩ්ලි මැතිඳුන් සමග ලොකු ප්‍රේමදාසට කටයුතු කරන්න බැරුව කැරලි ගැහුවා. එහෙම කෙනාගේ පුතා වෙනස් වෙලා... අප්පා කළ දේ පුතා නොකර... පුතා වෙන්න බැහැනේ මෙයැයිට තියෙන්නේ .... පුතා කියලා කියාවි කියන බය තමයි නැත්නම් රනිල් සමග එකතුවේවි...!

:       1       2

Bamunuarachchi Monday, 11 December 2023 06:04 PM

යාදෙක නොරතරත සමග පෑහීමක් නැත. පෑහීමක් වුණොත් එල හරකයි, මීහරකයි කුඹුරට දැම්මා වගේ හිටියි. නැද්ද අම්මපා..?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 127 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site