රනිල් වික්‍රමසිංහ අගමැති අද පස්වරු 1.05ට ශ්‍රී ලංකන් ගුවන් යානයකින් ලන්ඩනය බලා පිටත් විය.
මේ අතර බෝනස් ඉල්ලා ගුවන්තොට සේවකයෝ අද උදේ වර්ජනයක් ඇරැඹූහ.
රුපියල් හැට දහසක බෝනස් දීමනාවෙන් පසුගිය අප්‍රේල් මාසයේ රුපියල් 18000ක් ලැබිණි. ඉතිරි රුපියල් 42000 ඉල්ලා මේ උද්ඝෝෂණය පැවැත්වේ. ඉතිරි මුදල් ගෙවීම සඳහා එවූ ඇමැති මණ්ඩල තීරණය අනුව රුපියල් 42000ක් ගෙවීමට එකඟවීමෙන් මෙම විරෝධය අවසන් විය. දැනගන්නට ලැබී ඇති විදියට එම මුදල් ඇමැති මණ්ඩල තීරණය ප්‍රකාරව ගෙවන ලෙස අගමැතිවරයා උපදෙස් දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අද නම් ස්ට්‍රයික් කරන්න එපා. (ර)
වැදගත් සාකච්ජාවකට වන්න ඇති. සුබ ගමන්.(ම)