IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රනිල්,මහින්ද,වජිර,දිලිත් එක පොකුරට

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලාංකික දේශපාලනයේ පෙරලිකාර චරිත හතරක් කොළඹ හිල්ටන් හෝටලයේ පැවති විවාහ මංගල්‍ය  උත්සවයකදී හමුවූහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන,සහ ව්‍යාපාරික දිලිත් ජයවීර මහත්වරු එහිදී සුහඳ කතාබහක නිරත වූහ.



අදහස් (20)

රනිල්,මහින්ද,වජිර,දිලිත් එක පොකුරට

පාලිත බණ්ඩාර Sunday, 17 December 2023 12:24 PM

රටක් විනාශ කිරීිමට සහ විනාශ කිරිමට දායක වූ හතර දෙනෙක්...

:       18       102

fairoos Sunday, 17 December 2023 12:28 PM

මේ වගේ හොඳ දවසටත් මේ කාලකණ්ණින්ව ආරාධනා කරන අයත් ඉන්නවනේ...!

:       14       96

Bamunuarachchi Tuesday, 19 December 2023 12:27 AM

එක හම්බයෙකුට ආරාධනා කරලා නැහැ. තෝරලා බේරලා වැඩේ කරලා තිබෙන්නේ නැද්ද අම්මපා?

:       11       4

naushiTuesday, 02 January 2024 02:59 PM

අංගොඩ ඉන්න ඕනේ එක්කෙනෙක්

:       0       4

NAMAL Sunday, 17 December 2023 12:32 PM

මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාපවේවා...! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්. දෙවියන්ගේ ශාපය අත්වේවා !!

:       12       74

NAMAL Sunday, 17 December 2023 12:32 PM

වහල් හැත්ත විශ්වාස කළාට තමුන්ගේ හෘදසාක්ෂිය සහ දෙවියන් දන්නවා සත්‍යය. අනිවාර්යයෙන් කර්මය පඩිසන් දෙනවාමයි... කළ කළ දේ පලපල දේ...!

:       7       71

Asanga Sunday, 17 December 2023 12:35 PM

ජනතාව මෝඩයින් වෙන තරමට මොවුන් යහපත්ව කති, බොති, සැතපෙති...

:       6       78

රටේ පවට උපන් අවජාතක රැල Sunday, 17 December 2023 12:50 PM

හොඳක්නම් සිද්ධ වෙන්න එපා...!

:       7       60

සංක Sunday, 17 December 2023 01:13 PM

පට්ට හොරු ටිකක්, අපේ බදුවලින් සැප ගන්න නිගන්ඨයෝ..!

:       3       68

Rata Perata Sunday, 17 December 2023 02:20 PM

රටක් විනාශ කරපු මේ අයට එන්න කියන්න... රට කාපු කෙනෙක් වෙන්න ඇති...

:       4       47

Sam Sunday, 17 December 2023 02:47 PM

රට කාපු, විනාශ කරපු අය නම් මෙතැන ඉන්නේ,.. කෝ JVP සහෝදරයින් ටික... අනිවාර්යයෙන් ඉන්න ඕනෑ.

:       49       21

mangala welaratne Sunday, 17 December 2023 03:22 PM

කිසිම කෙනෙකුට ශාප කිරීම සුදුසු නැහැ. ශාපය තමුන් පසුපස එන්න පුළුවන්. ඔබගේ ශාපය නිසා හිතේ වේදනාව ඇතිවෙන්නේ තමන්ටමයි.

:       17       13

ගමේ එකාලා Sunday, 17 December 2023 05:11 PM

ඔවුන් ඔක්කෝම යාලුවෝ. හොර දූෂිතයෝ එකට සෙට් වෙලා. කති... බොති... සතුටු වෙති...

:       3       28

මැක්ස් Sunday, 17 December 2023 06:19 PM

පෙරළිකාර චරිත මෙයාලා වුණාට විනාශකාරී චරිතේ අනුර කුමාර. එයත් හිටියා නම් පින්තූරෙ සම්පූර්ණයි.

:       22       13

HELAYA Sunday, 17 December 2023 07:29 PM

මේ ඔක්කොම එකවල්ලේ පොල් මල්ලි... අඩු ලප කුමාර... විතරයි.

:       23       11

සෙනෙවිරත්න Sunday, 17 December 2023 07:59 PM

හෙලයාට කමෙන්ට් දැකලා දුක හිතිලා ලපයක් මතක්වෙලා, ඕක ලෙඩක්, ඔය ලපයක් ගැන බයට දොඩවන්නේ මෙතැන ඉන්න හොර හැත්තට කඹුරපු කාලකන්නි...

:       6       16

KumaMonday, 18 December 2023 01:04 PM

ඔය එක කන්ඩායමකට විතරක් මඩ ගහන්නෙ අනිත් උන් හොදයි කියල හිතාගෙන වෙන්න ඇති .. ඔය පක්ශ ඔක්කොම හොරු... පලමුව ජේවීපී සුද්ද ව්න්තන්තජ්යෝ ජීවත් වෙන්න ආදායම් උපයගන්න හැටි හොයා ගනිල්ලා..ඔක්කොම බඩ ගොස්තරවාදීන් තමයි .

:       8       9

SamMonday, 18 December 2023 07:19 PM

JVP එක උඩ තියන් දඟලන්නේ... JVP එක ගැන හරියට දන්නේ නැති මෝඩයින් ටික...

:       16       9

Palitha karunarathna Monday, 18 December 2023 05:00 PM

දිලිත් කියන්නේ රාජපක්ෂ අවතාරයක්...!

:       0       13

වන්නකු Thursday, 28 December 2023 12:27 PM

රාජ්‍ය නායකයෙකු ගේ කර වටේ අත දා ගෙන ඉන්න පුළුවන් කාටද? දෙන්නගේම හැසිරීම ගැටළුවක්...!

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 32 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 828 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 602 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site