තෙදින නිළ සංචාරයක් සඳහා දිවයිනට පැමිණි නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේ දී අද (24) සිදු විය.

DSC_2622 DSC_2633 DSC_2645 DSC_2664