
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නේපාල අග්‍රාමාත්‍ය කේපී ෂර්මා ඔලි මහතා අතර හමුවක් නේපාලයේ කත්මණ්ඩු නුවරදී අද පෙරවරුවේ පැවැත්විණි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටින අතර ඒ අතරතුර නේපාලයේ සංචාරයකටද ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාමත් ඇත්ත ජනාධිපති රනිල්. එයාගේ උපදෙස් යටතේ මෙයා රඟනවා. ජෙබයියො කලබල වෙන්න එපා. ඇත්ත ඕකයි
නිල සංචාරයක් කිව්වේ ඉන්දියාවේ ආරාධනාවකින් ගිහිල්ලද ?
"ආයෙමත් අවුරුදු ගානකට බලයක් ලැබන්නේ නැති නිසා ලෝකෙ වටේ ඇවිද ඇවිද ඉන්නවා.
"මුං හොරාට ජනාධිපති විදියට රගනවා වගේ. මේ ඉන්නෙ මහ දවල් මහ බැංකුව හොරා කාපු , ලංකාවේ වදකාගාරයක් පවත්වාගෙන ගිය , රට බංකොලොත් කළ දේශ පාලුවෙක් කියලා කියාපල්ලකෝ."
කජු සීයා බයටද? නැත්නම් ලැජ්ජාවටද ලංකාව මග ඇරලා ඉන්නේ? ළඟින්ම හිටපු එක උපදේශකයෙක් බිලියන් ගාණක් සල්ලිත් අරන් රට පැනලා හැංගිලා ඉන්නවා. තව කෙනෙක් සුර්ර් වෙලා ක්ලබ් වල ගිහින් ගුටි කනවා. තව ගෝලයෙක් සිය දිවි හානි කරගන්න හදනවා.
සිලින්ඩර ආතා තාමත් හිතාගෙන ඉන්නේ ජනාධිපති කියලා, ඔහොම ඇවිදලා කාරිය එන්නකෝ..., ගෝලයෝත් එක්කම වැලිකඩ ඉන්න පුළුවන්..!
මෙයා ලෝකෙ වටේ රස්සාවල් හොයන් යනවද දැන්?
ඔහු නේපාලයට ගියේ මේ මිනිසා අමාරුවේ දැමීමටද?
නිලයක් නැතුව කොහොමද නිල සංචාරවලට යන්නේ? මොකක් හරි සංවිධානෙක සල්ලි වලට විදලා නිවාඩුවකට ගිහින් වගේ...?