
(අංජුල මහික වීරරත්න)
ලබන 14 වැනිදායින් පසුව නිවාඩුවක් ගැනීම සඳහා රට යන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවැති තරුණ හමුවකදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය.
" ඔබ ලබන 14 වැනිදා තෙක් මැතිවරණ රැලි වලට සහභාගී වෙයි.එතනින් පස්සේ මොකද කරන්නේ" යැයි මාධ්‍යවේදියා මෙහිදී විමසීය.
"එතනින් පස්සේ මම බැලුවේ නිවාඩුවක් ගන්න.රට යන්න එහෙම" යනුවෙන් හිටපු ජනාධිපතිවරයා පැවසීය.
රට යන්නේ යම් තනතුරකට දැයි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ " නෑ නිකං නිවාඩුවක් ගන්න. රවුමක් යන්න,මට කතාවක් දෙකක් කරන්න එන්න කියලා තියෙනවා"යනුවෙනි.
කොළඹ ආකේඩ් පරිශ්‍රයේදී මෙම තරුණ හමුව පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා යන තැනක යයි....
ආ . ලොක්කා හිතාගෙන ඉන්නේ එහෙමද ? ඒවා වානා !!! ඔයාට විරුද්ධව අවුරුදු ගණනාවක් තිබුන චෝදනාවලටත් නීතිය හමුවේ උත්තරදීලා යන තැනක තොලොංචි වෙන්න. නමුත් ඔය කියන දිහාවේ යන්න කලින් ජීවිතාන්තයටම හිරේ දැම්මොත්? ඔබට විරුද්ධ මිනීමැරුම් චෝදනා කීයක් තියෙනවද? අර ඔයාට කන්න උයලා දුන්න අහිංසකයාට වස දීලා මරපු කේස් එකත් උඩටම ඇවිත්ලු...
යන්න මේ රට ගඳ ගස්සන්නේ නැතිව. ආයේ මේ රට දිහාවත් හැරිලා බලන්න එපා....
ඒකත් අපේ සල්ලි වලින් යන්න බලයි. ඒ වගේ සූත්තර පුන්චෙක් ...
බයේ පැනල් දුවනවා. චී චී ලැජ්ජයි...!
මෙයා දන්නවා. වවපු තණකොළ කන්න වෙන්නේ මෙදාපාර තමන්ට... හිටියොත් අම්බානකට කන්න වෙනවා. ගිහින් ආවාම ඇතුළට යන්න පුළුවන්. මෙයාගෙන් අහනවා තනතුරකටද යන්නේ කියලා...? මුලු ලෝකෙම දන්නවා දුප්පත් රටකට කරපු අපරාධවල් ගිය තැනකින් යහතින් හිටියොත් පුදුමයක්. මීනීමරු, හොරු රෑනගේ අවසන් කාලේ...
ලංකාවට ආධාර දෙන්න ඵපෝ එපෝ කියලා එන්න යනවා වෙන්න ඇති...
යන දිහාවක ගිහින් එහෙටම වෙලා ඉන්න .ලංකාවට පව් නොදී
බංකොලොත් නැති රටක් හොයාගෙන බංකොලොත් කලොත් හොද නැද්ද. ඕන නම් රාජපක්ෂ පුතාලත් එක්කරගෙන යන්න පුළුවන්. අපේ තරහක් නැහැ.
අපි කැමති එතුමා කෞතුකාගාරයට යවන්න කෞතුක භාණ්ඩයක් හැටියට .
මහ බැංකු බැඳුම්කර හොරාව බලන්ඩත් බැරි කමක් නැහැ.
බොසා රට යනවා කියලා ජම්ප් ඵක දාන්න හදන්නේ !
ඔව්.. දැන් කවුද සවාරි වලට ගෙවන්නෙ? අතින් කාලා යන්න එපැයි.. ගියාට කමක් නෑ නඩු දවසට එන්න..
ලංකාවෙ ඉන්න කසිකබලුන්ට අගයක් නැති උනාට ලෝකෙට වටිනාකමක් ඇති මනුස්සයෙක්. අපේ අයට අවශ්‍ය කටින් බතල කොළ සිටවන්නන් බව පසුගිය ජනපතිවරණ ප්‍රතිඵලය විසින් පෙන්නුම් කරනු ලබයි.
අර WikiLeaks වෙබ් අඩවියේ පළවුනා නේද එකපාරක් පැරදිලා අලුත් පාලකයින්ට කකුල් මාට්ටු දාන්න හදපු හැටි .ගලේ පහරපු බලලා වගේ මේ පාරත් මොනවා වහගන්නද අර අදින්නේ
ඔය යන්න හදන්නේ අරජුන් මහේන්ද්‍රන් ගියා වගේ අන්ත්‍රස්ධාන වෙලා යන්න ද දන්නේ නැහැ.
අපිත් ආසයි රට යන්න, නිවාඩු ගත කරන්න, අපිට නෑනෙ වියදම් කරන්න කට්ටිය, අපි හිටපු ජනාධිපති ලත් නෙමේනෙ, අපි ඉන්නෙ බදු සල්ලි ගෙවන්න විතරනෙ.
ඇයි 22 පාරක් රට ගියෙ අපේ සල්ලි විනාස කරලා.. මේ පාර රට නෙමේ යන්නේ හිරේ.. නාකියා.. සල්ලි මදිවෙලා තව කෝටි ගාණක් ආයෙත් භාණ්ඩාගාරයෙන් හොරා කෑවේ.. නාකියා ඉක්මණට අපාගත වෙයන්..
පොඩි බයක් තියනවා නේ හොරුන්ට. support කරපුවා මාට්ටු වෙයි කියලා.
කූඩු වෙන්න කලින් හොඳයි හොදයි
ලංකාවේ රාජ්‍ය පාලනය කල ,මහජනයා අකමැති,කිසිදු දුර දැක්මක් නැති,තම වාසිය උදෙසා ඕනෑම පජාත වැඩක් කරන ,රට විනාශ කල පාහරයා.
රටේ උගත් තරුණ පරපුර විනාශ කලාට මුලු රටම අඝාධයට ඇද දැමුවාට නාකි හිවලාව මහ උලුගෙදරටම යැවිය යුතුමයි
ආපහු එන්නම එපා, බැඳුම්‍කරේ නඩුවට යාලුවත් එක්ක එන්න . නැත්නම් රතු වරෙන්තු කැඳෙව්වම මහාලොකු ප්‍රජාතන්ත්‍රවාදීයට අවනම්බුවක් ඒක.
ගියොත්, කොහොමහරි ගියොත්, යන්න පුලුවන් උණොත්, අර මගුල් ගෙදරකට ගිය යාලුවට මොකද උනේ කියල හොයල බලන්න.
රනිල් වගේ මිනිහෙක් වටින්නේ සිංගප්පූරුව වගේ රටවලට මිසක් ලංකාවට නෙවෙයි කියලා මම මේක කාලයක් තිස්සේ කියනවා
චන්දෙන් පස්සේ බැඳුම්කරේ on the way. ඊට සමාන්තරව බටලන්ද ත් එනවා.
වහාම මෙයා රට යන එකට තහනම් නියෝගයක් ගන්ඩ
සර් එහේ ගිහිල්ල නැවතුනා නං හොඳ නැද්ද කතාවල් කර කර ඉන්න? හිතල බලන්න සර්, සර්ගෙත් හෙට දවස ගැන හිතන්න ඕන නේද .....??
යන්නේ ඇමෙරිකාවට නම් තත්ත්වය බැරෑරුම් වෙයි
ලොකු දෙයක්
ජාතික ආකල්පමය වශයෙන් ගැටළු තිබුණත් දැනට ඉන්න ප්‍රවීනතම දේශපාලකයෙක්. එක එක පක්ෂ බදාගෙන සිහිමුර්ඡාවෙන නෙවෙයි බලන්න ඕන. විවෘත මනසකින්. කෙසේ වෙතත් එතුහාට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හෝ එවැනි වෙනත් ලෝක සංවිධානයක තනතුරක් ලැබේවි. නැවත ලංකාවට නොඑන්න පිටත් වේවි.
යන්නම යනවානම් තමයි හොඳ
සිංගප්පුරු යනවද මන්ද යාළුව හම්බවෙන්න... ඉන්න වෙන්නෙ එකට කියල දැනෙනකොට...
අන්තිමට බලපු චිත්‍රපටය 3 Idiots නේද? ඒකෙත් මොකක්ද අමුත්තක් තියෙනවා.
මෙහෙම රට විකුණන් කාපු පවුකාරයෝ මකබෑවිලාම යන්න තමයි යන්න ඕන.
පැය 24 න් වෙයි කියලා බලන් හිටපුවා එකක්වත් නොවීම නිසා ඇති උන අපේක්ෂා බංගත්වයෙන් පිස්සු වැටිලා ඇති. රනිල් කෙනෙක් හිටියේ නැත්නම් අද අනුර කුමාර ජනාධිපති කෙනෙකුත් නෑ. රටකුත් නෑ.
රනිල් මහත්තයාට අත තියන්න කාටවත් බෑ.
කොහොමත් යන තැනක් රටට කියලා යන්න... දැනටමත් නඩු 2ක් තියනවා. ඉදිරියේදී කරපු වැඩවලට තවත් නඩු වැටෙන්න නියමිතයි...
මේ වනවිට ලංකාවේ බහුතරයක් මිනිස්සුන්ගේ හික්මීම, අවබෝධය, විශ්ලේෂණය, තාර්කික බුද්ධිය බින්දුවට ආසන්නයි. මෙතැන පලවෙලා තියෙන බොහෝමයක් කමෙන්ට් වලින් ඒ බව පැහැදිලියි. අයින්ස්ටයින්ටත් වැඩ බුද්ධිමත් යයි හිතාගෙන හිටියාට මේ මිනිස්සුන්ගේ අතුළ ඇත්තටම හිස්. දන්නා එකම දේ අනුන්ට අපහාස කරන්නයි, ගැලරි කතා කියන්නයි විතරයි. කාලෙන් කාලෙට එක එකාට රැවටී රැවටී ඔහේ ඉන්නවා ඇරෙන්න සිහිබුද්ධියෙන් අතීතය, වර්තමානය හා අනාගතය ගැන හිතන්න මේ මිනිස්සුන්ට බැහැ. එනිසා තව අවුරුදු සීයක් ගියත් ලංකාව මේ වලෙන් ගොඩ එන්නේ නැහැ.
මැක්ස් නම් මොලේ උඩ ඉන්න කෙනෙක් වගේ? 47වසරක් දේසපාලනේ කරපු රනිල්ගේ කෙරුවාවල් ගැන අපිට අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ. බලතණ්හාවට වැඩිය දෙයක් නැහැ.
රාජපක්ෂත් එක්කන් ගියොත් හොඳයි නේද?
අර උඩුදුවපු මහබැංකු මංකොල්ලය ආපහු ඇදෙන්න යන කතා බහක් ඇහෙන නිසා සිංගප්පූරුවටවත් ගිහින් පරණ යාලුවත් එක්ක එහෙම ජංජාලයක් සිද්ධ වුනොත් කරන්නේ මොකද්ද කියලා කතිකා කර ගත්තොත් නරකද? නැත්තන් ඇත්තටම ඒකද ඔය යන්න ප්ලෑන් කරන ගමනේ හරි පරමාර්ථය...?
60000ක් මරපු, රට බංකොලොත් කරපු මිනීමරුවාට කර්මය ඉක්මනට ලැබෙයි.
මේ පෝස්ට් එක දැක්ක ගමන් හිතාගන්න පුළුවන් තවමත් අපි පක්ෂ වහළුන් බව. අපි අතර පවතින්නේ නොතේරුම් ගැනීමේ දේශපාලනයයි.
ඕවා ඉතිං ඔයාලා වසර ගාණක් තිස්සේ රටේ ඔයාලටවත් ඉන්න බැරි තත්වයක් තියෙන්නේ. ඉතිං කියන මිනිස්සු ඔයාට ඡන්දේ නොදුන් එක මොන තරම් සාධාරණද. බත් කන හරක් ටික තාමත් ඉන්න නිසා ඔයා මෙහේවත් හිටියේ.