IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


රනිල් කැඳවූ සාකච්ඡාවට සජබ නියෝජිතයොත් ගිහින්

(අංජුල මහික වීරරත්න)

රට අඳුරෙන් අඳුරට යන මොහොතේ අතීත කෝන්තර අදාලම නැතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ හමුවෙන් අනතුරුව කොළඹදී අද (30) පැවසීය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම හමුව කැඳවා තිබිණි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂයේ පක්ෂ නායකයන් අතර හමුව ඉතා සාර්ථක බවද ගම්මන්පිල මහතා සඳහන් කළේය.

සමගි ජනබලවේගය නියෝජනය කරමින්  මනෝ ගනේෂන් සහ පී. දිගාම්බරම් යන මන්ත්‍රීවරු ද  හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන, අනුර ප්‍රියදර්ශන යාපා, දුමින්ද දිසානායක, කංචන විජේසේකර, සාගල රත්නායක, වජිර අබේවර්ධන මහත්වරු ඇතුළු පක්ෂ නායකයෝ මෙම හමුවට සහභාගි වී සිටියහ.



අදහස් (13)

රනිල් කැඳවූ සාකච්ඡාවට සජබ නියෝජිතයොත් ගිහින්

Surain Friday, 31 January 2025 12:34 AM

මනෝ ගනේශන් හා දිගම්බරම් වෙනුවෙන් පක්ෂ නියොජනය කරන අය...

:       5       3

Ahmed (Gulf) Friday, 31 January 2025 12:50 AM

හොර, මිනීමරු නඩේ එකට දීග කන්න යයි.

:       20       10

Akila Friday, 31 January 2025 01:27 AM

රට අඳුරෙන් අඳුරටද නැත්නං අපි අඳුරෙන් අඳුරට යන මොහොතේද ?

:       18       12

Neel Friday, 31 January 2025 03:58 AM

ඉතින් ඔහේත්... යනවැයි..!

:       10       8

බකල ජයා Friday, 31 January 2025 04:28 AM

අම්බලම්වල ලගින අය තෝර තෝරා ඉන්න ගියොත් අව්වට තෙමෙනවා... වැස්සට වේලෙනවා.

:       15       9

Perera Friday, 31 January 2025 04:52 AM

අලි බබ්බු දෙන්නා සහ හොරු 225

:       13       9

චතුරි Friday, 31 January 2025 06:26 AM

දැන් කට්ටිය එකතුවුනා කියලා වැඩක් තියෙනවද. උවමනාම කට්ටිය නැතිව. අමතක කරන්න එපා ඕනම ලොකු පුටුවෙ ඉදගන්න. ජනතාවගේ. වටිනා ඡන්දය උවමනායි. හොරා කාපු විදියට. කට්ටියට ගොඩ එන්න අමාරුයි. මේ දගලන්නේ අනුර ජනපති කරන. හොරු අල්ලපු වැඩේ නතර කරන්න. හීනයක් පමණයි. බලය තියෙනකොට බලේ වටිනාකම දැනුනේ නැහැ. සේරම නඩේ. ජනතාවට කොකා පෙන්නුන්වා දැන්. කොකා වෙලේ. නඩේ ලීපේ. පිච්චෙනවා. පව්. ජනතාව දිනුම් දැන්.

:       18       10

සෙනෙවිරත්න Friday, 31 January 2025 07:36 AM

ඇස් පොට්ටවෙච්ච පරාදවෙච්ච, ජනතාව සදාකල් ප්‍රතික්ෂේප කරපු මේ වගේ දේශපාලන අනාථයින්ට නම් රට අඳුරට යන බව පේනවා ඇති, වෙන මොනවත් නොවෙයි සාමාන්‍ය පන්තියේ මිනිස්සු අතරට බලය ගිය එක දරාගන්න බැරිවීම සහ යකඩකූරු ගනින්න වෙයි කියලා තියෙන බයට... ලැජ්ජාවක් නැත්නම් රනිල් එක්ක යයිද කියපු කතා වලට, මේක තමයි නයි මුගටි එක කොටයට නගිනවා කියන්නේ. එකට එන්න වැඩේ ලේසියි.

:       19       9

ජනහිත Friday, 31 January 2025 07:37 AM

ඔහොම නෙමේ පවුල් පන්සල් පිටින් එකතු වුණත් හොරුන්ට මෙදා සැරේ ගැලවීමක් නැත. මිනිස්සු 2/3 දෙකක බලයක් දුන්නේ මේ වගේ කම්බ හොරු රකින්න නොවේ. මොවුන් ඔක්කෝම මේ පොළොවෙන් අතුගාලාම දාන්න ඕනෑ...

:       26       9

Kazi Shajahan Friday, 31 January 2025 07:43 AM

ගොම්මන්පිලගේ අන්තිම තුරුම්පුව රනිල් වගේ... දැන් දිලිත් ඉවරයි.

:       30       12

පිටරටවැසියා Friday, 31 January 2025 09:13 AM

පළපුරුදු කට්ටිය කොහේ ගියත් අන්තිමට ඔක්කොම එක පිලකට නැවත රට කන්න.

:       27       11

බකල ජයා Friday, 31 January 2025 10:26 AM

නායකයාගේ අනුග්‍රහයෙන් නෑදෑයොයි, හෙන්චයියෝයි වටවෙලා රට දූෂණය කරන යුගයකට, මිනිසුන්ගේ කතා කිරීම අහිමි කළ යුගයකට, පණ බේරගන්න වෙන රටවලට පැනලා යන යුගයකට, ජනමාධ්‍ය ආයතන ගිනිතබන යුගයකට දෙකයි පනහේ චරිත රැකගන්න වාහන පෝලිම් ඒවාට ගෙවන මිනිස්සුන්ට හෝන් ගහගෙන යන යුගයකට රට නැවතත් ගෙනියන්න එන්න අත්වැල් බැඳගමු! වෙනස්කම් අදාලම නෑ...

:       27       38

ajith Friday, 31 January 2025 11:34 AM

මිනිස්සු ගෙදර එළවපු මේ මස්තබාල්දුවෝ ටික ආයෙත් එකතු වුණාට කරන්න දෙයක් නෑ.

:       19       25

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දලුව වෙරළට සහල් උරයක ඇසුරූ සිරුරක් ගොඩ ගසයි
2025 මැයි මස 03 499 0

නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා‍ මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල


පොලිස් ලොක්කාගේ රථය හැපූ රියදුරු අත්අඩංගුවට
2025 මැයි මස 03 665 0

පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්


අරගල සමයේ දේශාපාලන පොඩ්ඩෝ වන්දි ගත් හැටි ඇමති හෙළි කරයි
2025 මැයි මස 03 873 0

2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල



ටිපරයක් පෙරළි තරුණයෙක් මරුට:පහක් රෝහලට
2025 මැයි මස 03 253 0

තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්


ගුවන්තොට උණුසුම් කළ ඉන්දියන් තොරතුර
2025 මැයි මස 03 1483 0

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 585 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 152 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1177 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site