මත් සැකකරුවෝ 975 ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 975 ක් ඊයේ (15) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි... 53 minutes ago
Y ජනහිත · 1 hour ago අපි රටක් හැටියට (ලැජ්ජා) ආඩම්බර වියයුතුයි. මොකද ලෝකේ අනෙක් නායකයන්ට වඩා රට රාජ්‍යවල ගිහින් වාර්තා පිහිටුවන එකට. (නි) Reply 0
Y ජනහිත · 1 hour ago අනේ හොඳයි. අපිට දැකගන්නත්, මොනවාහරි දෙයක් අහගන්නත් පුළුවන්නේ. අයවැයට ඉස්සර තව කොහේහරි යනවා නම් දැන්මම ගිහින් එන එක හොඳයි. නැත්නම් මේ අවුරුද්දට ආයේ යන්න වෙන එකක් නැහැ. සල්ලිත් ඉතුරුවෙලා ඇති කරපු වැඩක් නැති නිසා. (නි) Reply 0
Y ධම්ම · 1 hour ago ඇවිල්ල ඇවිල්ලා ජී එස් පී අරන් ඇවිල්ලා... අගමැතිතුමාට දේව පිහිට දැන් යැදපල්ලා... (නි) Reply 0
Y අබය · 1 hour ago රනිල් එයි.... මෛත්‍රී යයි...... අපි ජාතියක් හැටියට ලැජ්ජා වියයුතුයි අපි පත්කරපු අපේ නායකයෝ දෙපළ මෙහෙම ලෝකේ වටේ යන එක ගැන. (නි) Reply 0
Y අතුල · 1 hour ago කෝ ජී. එස්. පී. ? යනකොට සුරංගනා කතා කියල යනවා. එනකොට හිස් අතින් එනවා. (අ) Reply 0
Y ගයාන් · 1 hour ago ඇත්තටම බැලුවොත් මොවුන්ගේ අවශ්‍යතාවය රටට වැඩක් කිරීම නොවේ කියා අපිට නම් සිතී අවසන් (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන මොන දේවල් වලට කැමතියි කියලා ආවද දන්නේ නැහැ නේද? (නි)
චොකලට් හදන්න ආපහු යනවද? (අ)
අර කියපු ජීඑස්.පි ගේනවද කියල කියන්නකෝ (අ)
මාරයි නායකයො මාරුවෙන් මාරුවට ගුවන් ගත වෙනවා ගොඩ බහිනව (අ)
ජී.එස්.පී පලස් එකත් අර කාර් කොම්පැනිය වගේද දන්නේ නැ(අ)
අපි රටක් හැටියට (ලැජ්ජා) ආඩම්බර වියයුතුයි. මොකද ලෝකේ අනෙක් නායකයන්ට වඩා රට රාජ්‍යවල ගිහින් වාර්තා පිහිටුවන එකට. (නි)
අනේ හොඳයි. අපිට දැකගන්නත්, මොනවාහරි දෙයක් අහගන්නත් පුළුවන්නේ. අයවැයට ඉස්සර තව කොහේහරි යනවා නම් දැන්මම ගිහින් එන එක හොඳයි. නැත්නම් මේ අවුරුද්දට ආයේ යන්න වෙන එකක් නැහැ. සල්ලිත් ඉතුරුවෙලා ඇති කරපු වැඩක් නැති නිසා. (නි)
ජීඑස්පී ගෙනල්ලද? (නි)
ආ එයා ආවද ? එහෙනම් අනෙක් කෙනා හෙටම යයි (නි)
අනේ එහෙටම වෙලා ඉන්නකෝ. (නි)
ගොඩබිමක් නෙමෙයි මෙතුමලාට පාලනය කරන්න දෙන්න තිබුනේ, උඩුගුවන (නි)
ඇයි එහෙ හොඳ නැද්ද? ඇයි ඉක්මණින්ම ආවේ? (නි)
ජනපති යයි! (නි)
බ්‍රේස්ලට් ගෙනල්ලා ඇති අපිට බෙදන්න (නි)
ඇවිල්ල ඇවිල්ලා ජී එස් පී අරන් ඇවිල්ලා... අගමැතිතුමාට දේව පිහිට දැන් යැදපල්ලා... (නි)
ආ... ඇවිල්ලද? බලමුකෝ මොනවද අපිට ගෙනාවේ කියලා (නි)
රනිල් එයි.... මෛත්‍රී යයි...... අපි ජාතියක් හැටියට ලැජ්ජා වියයුතුයි අපි පත්කරපු අපේ නායකයෝ දෙපළ මෙහෙම ලෝකේ වටේ යන එක ගැන. (නි)
ඊළඟ රාජ්‍ය සංචාරය කොහෙටද...? කවදාද...? (නි)
ලෝකය දිනූ අපේ නායකයට ජය වේවා. (අ)
මෙහෙම ප්‍රතිචාර ලබන්නේ මොකද (අ)
කෝ ජී. එස්. පී. ? යනකොට සුරංගනා කතා කියල යනවා. එනකොට හිස් අතින් එනවා. (අ)
අනේ! කරපු ටික හොඳටම ඇති මේ අවුරුදු 2ට. (නි)
ඇත්තටම බැලුවොත් මොවුන්ගේ අවශ්‍යතාවය රටට වැඩක් කිරීම නොවේ කියා අපිට නම් සිතී අවසන් (නි)
යුරෝපා සංගමයේ මහත්වරු දීපු කැරට් අල ටිකත් අරන්ම එන්න ඇති නේද? (නි)
රනිල් එයි මෛත්‍රී යයි... (නි)