අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද සවස බෞද්ධාලෝක මාවතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ගොස් මිනිත්තු 10ක් පමණ රැඳී සිට අඩුපාඩු සොයා බැලීය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද සවස බෞද්ධාලෝක මාවතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ගොස් මිනිත්තු 10ක් පමණ රැඳී සිට අඩුපාඩු සොයා බැලීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිතාගන්න අමාරුයි කිසිම දෙයක් (නි)
මේ කාලේ මොනවා කළත්, නිව්ස් නේ ! (බ)
රජයේ බොහෝ ආයතන වෙත කඩිනමින් අවධානය යොමු කළ යුතුව ඇත. අමු අමුවේ මානව හිමිකම් උල්ලංගනය වීම් රැසක් ඉහල නිලධාරින් විසින් සිදු කරමින් සිටින අතර ඒ වෙනුවෙන් හඩ නැගීම ද මර්දනය කර ඇත. රාජ්‍ය ආයතන විධිමත් සමාලෝචනයක් කිරීම සදහා අපක්ෂපාති පළපුරුදු නිලධාරින් හරහා සිදු කල යුතුව ඇත.ලාබ ලබන මුදල් අමාත්‍යාංශය යටතේම ඇති ආයතන කිහිපයක මෙය කැපී පෙනෙන ලෙස සිදු වේ. (බ)
ඉස්සරහට දැනගන්න පුළුවන් වෙයි ගියේ ඇයි කියලා (නි)
තමන්ගේ පාක්ෂිකයන් කියන දේ එක එල්ලේ විශ්වාස නොකර මේ විදියට සොයාබැලීම තමයි විචක්ෂණශීලීභාවය. (නි)
මිනිත්තු 10ක් පමණක් රැඳී සිටිමෙන් කුමක්ද කළහැක්කේ? (නි)
ගිහාන්, ඔබ හරි (නි)
එතුමා අවශ්‍යතාවයකට යන්න ඇති (නි)
නීතිපති දෙපාර්තමේන්තුවට ගැනත් බලන්න කියලා මම ඉල්ලා සිටිනවා (නි)
එතුමා වැඩකටයුතු පිළිබඳ පරීක්ෂා කරන්න යන්න ඇති (නි)
මොකද දන්නෙ නැහැ හදිසියේම? (නි)
එන කට්ටියව පිළිගන්නද දන්නේ නෑ (ම)
මොකක්ද දන්නෙ නැහැ හේතුව? (නි)
ඇත්තටම මොකටද දන්නේ නැහැ (නි)