IMG-LOGO

රන්බීර්ගේ පෙම්වතිය 'ශ්‍රැති'

2016-09-28-ent-21

බොහෝ දෙනෙකු පුදුමයට පත් කරමින් "ටයිම්ස් ඉන්දියා" දිනපතා පුවත්පත මීට දින කිහිපයකට රන්බීර්ගේ වර්තමාන පෙම්වතිය ශ්‍රැති හසන් බව සඳහන් කර තිබෙනවා. දීර්ඝ විග්‍රා කිරීමක් මත මෙසේ රන්බීර්ගේ වර්තමාන පෙම්වතිය ශ්‍රැති බවට ඔප්පු කරමින් කරුණු දක්වා මෙම පුවත්පත පෙන්වාදී ඇත්තේ රන්බීර් හා ශ්‍රැති දෙදෙනාගේ ආදර සම්බන්ධය අද ඊයේක සිදුවුවක් නොවන බවයි.

ඔවුන්ගේ ආදර කතාව ආරම්භ වී ඇත්තේ මීට වසරකටත් පෙරදී බව පවසන මෙම පුවත්පත ඒ ජනප්‍රිය වෙළෙඳ දැන්වීමක් රූපගත කිරීම් අතරතුරදී බව සඳහන් කරනවා. මෙම සම්බන්ධය සැලවීමත් සමග රන්බීර්ගෙන් කත්‍රිනා වෙන්වු බවත් ඇය එය ප්‍රසිද්ධියේ පවසන්නට මැළි වූ බවත් මෙම පුවත්පත වැඩිදුරටත් සඳහන් කර ඇත. එමෙන්ම ඔවුන් දෙදෙනා තවමත් අප්‍රසිද්ධියේ ප්‍රේම කිරීමත් ගැටලුවක් බවත් මෙහි වැඩිදුරටත් සඳහන්.

 



අදහස් (0)

රන්බීර්ගේ පෙම්වතිය 'ශ්‍රැති'

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 145 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 66 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site