තරුණ ශ්‍රී ලාංකික මෝස්තර ශිල්පිනියක වන චරුණි සූරියගේ ලන්ඩන් මෝස්තර ප‍්‍රදර්ශනයට සිය නවතම බීරලූ නිෂ්පාදන ඉදිරිපත් කළාය. 2010 මෝස්තර තරගයකින් ද ඕ ජය ගත්තාය.
සියයට සියයක්ම ශ්‍රී ලංකාවේ නිෂ්පාදන තමා ඉදිරිපත් කරන බවත් ප්ලාස්ටික් හෝ ලෝහ කිසිත් අඩංගු නැති බවත් බීරලූ රේන්ද හා අත් යන්ත‍්‍ර නිෂ්පාදන පමණක් තම මෝස්තරවලට යොදගන්නා බවත් ඕ පවසන්නීය.
ශ්‍රී ලංකාවේ සම්ප‍්‍රදායික බීරලූ හා අත්යන්ත‍්‍ර රෙදි අන්තර්ජාතික වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට ඇගේ අරමුණයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බ්‍රයන් ඔයාට පුඵවන්ද ජය මංගල ගාථා කියන්න...
සමහර අදහස් එවන අයගේ මොලේ අවුල් වාගේ..ඔයාට සුබ පතනවා
හිමාලි ඔයා හරි .. ගොඩාක් අයමේවා දන්නේ නැහැ -පබා- අමා- වගේ බහු භූත ටෙලි නාට්‍ය බලන කට්ටියක් තමයි අද අපට ඉන්නේ.
දුප්පතන්ට උදව් කිරීම ගැන ඔබට ස්තූතියි.
මිලින්ද.... ඔයාලා වගේ අය ගැන අපට හරි දුකයි ඔයාලගෙන් බිහිවන පරපුර පුස්සෝ වේවි නැත්නම් පිස්සෝ වේවි
සුනිමල් පෙරේරාගේ කතාවට මම එකගයි
අපේ සුබ පැතුම් චාරුණි.. ඔබේ කටයුතු සාර්ථක වේවා
අපි අපේ දෙමව්පියන්ගෙන් ඉගෙන ගන්න දේවල් අපේ අනාගත අභිවෘද්ධිය උදෙසා දයාදයන් කර ගන්නවා. එනිසාම අපි ඒ දෙමව්පියන්ගෙ නමට අපකීර්තියක් වෙන්න. ඉඩ තියන්න කැමති නෑනේ .. ඒ වාගේ අපේ සංස්කෘතියට හානියක් නොවෙන්න වග බලා ගන්නා තුරු අපට ජය නියතයි . පසු ගිය සතියේ සහන් රන්වල ලබාපු ජයග්‍රහණය ගැන.. බ්‍රයන් වගේ අය දන්නවාද... ? ඇත්තටම මම කණගාටු වෙනවා භාතිය සංතුෂ් රෝහණ බැද්දගේ උපමාව මගේ අතින් සිදුවීම ගැන....!!!
ඔබේ සාර්ථකත්වයට
මේක හොද ප්‍රවාත්තියක් ! ඔයා අපේ රටට ආඩම්බරයක් චාරුණි.. මෝඩ කතා එපා හිමාලි .. කරුණාකරල ඔය මොලය පරීක්ෂා කර ගන්න මම හිතන්නේ ඔයාට පිස්සු
සුභ පැතුම්
හිමාලි මහේෂිකා !! භාතිය සංතුෂ්වගේ අයට අපේ හෙළ ජන ගී කෙතට විශාල මෙහෙයක් කරන රෝහණ බැද්දගේ මහතාව උපමා කරන්න එපා! භාතිය සංතුෂ් කියලා කියන්නේ අපේ සංස්කෘතියෙන් මුදල් උපයන වෙළෙන්දෝ දෙන්නෙක් එවැනි අයට අර වගේ උපමා එපා!
සුබ පැතුම් චාරුණි
හිමාලි... දුවට ස්තූතියි ! අපූරු අදහසක් . නමුත් අපි කැමති උනත් නැතත් අද රේන්ද වියන අය බොහෝම පිරිසක් ඉන්නවා කිසි පළිසරණක් නැතිව .මේ අයට වෙළද පොළක් ලබා දෙනවනම් හොදයි.
අපේ සුබ පැතුම් සොයුරිය
සුබ පැතුම්
රේන්ද කලාව අපේ දෙයක් නොවෙයි නමුත් අපේ කලාවට එය මුසු වීම නිසා මේ තරම් හැඩ වෙලා තියෙනවා. අපේ කම ඇති තැන ජයග්‍රහණද බොහෝමයි . භාතිය සන්තුෂ්ගේ සිට රෝහණ බැද්දගේ දක්වා ඇත්තේද අපේ සංකෘතියයි . නමුත් ....බොහෝ දෙනා මේ ගැන වැටහීමක් නෑ .. මහ පිරිතේ සිට දහ අට සන්නියේ දක්වාම විහිදී ඇති අපේ කම අද ගායකයෝ විනාශ කරන්න පටන් අරගෙන .. ඕලන්දෙන් අපට ආපු රේන්ද ගැන මහ ලොකුවට කතා කරන්න දෙයකුත් නෑ මම වැරදිනම් .... අපි මේ ගැන සංවාදයක් ගොඩ නගමු ..
සුබ පැතුම්
ඔබ රටට ආම්බරයක්