නියඟයත් සමග සිඳී ගිය රන්ටැඹේ ජලාශයේ පතුලේ ඉතිරි වී තුබූ ජලය ද හිස් කැර බැම්මේ නඩත්තුව හා රොන් මඩ ඉවත් කිරීම අරඹා ඇත. මීට පෙර මෙවැනි දෙයක් සිදු වුයේ 2009 දීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ එක්තරා දේශපාලන පක්Iෂයක් ක්‍රියාත්මක කරවන්න හැබැයි ඒ පක්ෂය අර ජෙප්පෝ කියලා නම් කියන්න එපා
කල් යල් බලා වැඩකරනවා කියන්නේ මේ වගේ වැඩටයි
ජලාශයේ ධාරිතාව වැඩි කිරීම හරිම වැදගත්
බොහොම හොද වැදගත් පියවරක් දේශපාලනය කරන අය අතර ඔළුව ඇති කෙනකු හිටියොත් හොදයි රටේ අනෙක් අවශ්‍යතා අදූනගෙන පිළියමක් කරනවනම්.. රට ගැන නොහිතන අයට හම්බවෙයි අනාගතේදී බලන් ඉන්න
රාජිත කිව්ව දේ හරියටම හරි
ගොඩක් හොඳ වැඩක්....
හැම වැවකම මේ වගේ කරනවනම් හොදයි. ජයවේවා......