රංගිරි දඹුලු සංඝ සභාවේ උපසම්පදා විනය කර්මය අද අලුයම රංගිරි දඹුලු උපොසථාගාරයේ දී, ඉනාමළුවේ සුමංගල සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ මහා නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. සාමනේර හිමිවරු 21 නමක් මෙහිදී උපසම්පදා ලදහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙසේ හෝ ධර්ම රාජය ගොඩනැගේවා.. කොසොල් රජු දුටු සිහින දිනෙන් දින සැබෑ වේගන යන ලකුණු පෙනෙනවා..
පැවිදි බිම සැපයි දුක නැත කිසි දාක පැවිදි වුණ අයට නැත කරදර ශෝක පැවිදි බිමට බට පෙර සිටි රජ ගේක පැවිදි බිමෙහි සැප බුදු හිමි දෙසු සේක
යහපතක්ම වේවා !! බුදු සසුන බැබලේවා.......සාදු සාදු
මම හිතන්නේ නෑ
හාමුදුරුවරු සිල්වන්තනම් සාසනය සදාකාලිකයි. සදු සදු සදු !
ලොකු හාමුදුරුවො බුදුහාමුදුරුවන්ට පිටිපාල නෙ ඉන්නෙ.. ඒක හොද නෑ නේද??
හොදයි. රට රැකගමු කොහොමහරි