(යොහාන් භාසුර)
දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල අද (4) දිනයේ විශාල ලෙස පහත බැස ඇතැයි දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.
කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 157,800 ක් දක්වා ද, කැරට් 24 රත්තරන් පවුමක් රුපියල් 172,150 ක් දක්වා ද, මිල අද (4) දිනයේ පහළ ගොස් තිබූ බවත් මීට ඊයේ (3) කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 164,000 ක සහ කැරට් 24 රත්තරන් පවුමක මිල රුපියල් 179,000 ක පැවැති බවත් රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද රන් මිල පහළට... කලබල වෙන්න එපා... හෙට රන් මිල ඉහළට... අනිත් ඒවත් ඔහොම තමයි.