(යොහාන් භාසුර)
දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල අද (3) දිනයේ තරමක් පහත බැස ඇතැයි දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.
කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 164,000 ක් දක්වා ද, කැරට් 24 රත්තරන් පවුමක් රුපියල් 179,000 ක් දක්වා ද, මිල අද (3) දිනයේ පහළ ගොස් තිබූ බවත් මීට දින දෙකකට පෙර කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 168,000 ක සහ කැරට් 24 රත්තරන් පවුමක මිල රුපියල් 183,000 ක පැවැති බවත් රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd