(යොහාන් භාසුර)
ඩොලරයේ අගය අඛණ්ඩව ඉහළ යෑමත් සමඟ දේශීය වෙළෙඳපොලේ රත්තරන් මිල වේගයෙන් ඉහළ යමින් තිබෙන බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.
කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 168,000 ක් දක්වා ද, කැරට් 24 රත්තරන් පවුමක් රුපියල් 183,000 ක් දක්වා ද, මිල අද (1) දිනයේ ඉහළ ගොස් තිබූ බවත් පසුගිය සතියේ කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 165,000 ක සහ කැරට් 24 රත්තරන් පවුමක මිල රුපියල් 178,000 ක පැවැති බවත් රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
රන් මිල ඉහළට