නුගේගොඩ රන් භාණ්ඩ අලෙවි හලෙන් රන් බඩු පෙට්ටි අටක් කොල්ල කා ඇතැයි පොලිසිය කියයි.
යතුරු පැදියෙන් දෙදෙනකු කොල්ලයට සම්බන්ධ බට සොයාගෙන ඇත.
නුගේගොඩ රන් භාණ්ඩ අලෙවි හලෙන් රන් බඩු පෙට්ටි අටක් කොල්ල කා ඇතැයි පොලිසිය කියයි.
යතුරු පැදියෙන් දෙදෙනකු කොල්ලයට සම්බන්ධ බට සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්පූර්ණ මූණු ආවරණය හෙල්මට් භාවිතය තහනම් කරන්න . අපරාධ කරුවන් පහසුවෙන් හදුනාගෑනීමට හෑකිවේවි. දූවිල්ලට අව්කන්නාඩි කුට්ටමක් ඕනෑම කෙනෙකුට පලදින්න පුලුවන්. දෑන් ඈස්දෙක හොදට පෙනෙන අයත් විලාසිතාවට කන්නඩි දානවනේ. අනෙක මෙය සුලුවෙන් සිතන්නත් එපා. සංවිධානාත්මක කල්ලියක් තමන්ගේ අරමුදල් තරකිරීමට කරන වෑඩක්ද දන්නේ නෑ. කොටිත් මුලින්ම කලේ ඔය වෑඩේමනේ. බෑංකු වලට එන හෑම යතුරුපෑදියකම අංකය බෑංකු ආරක්ෂක නිලධාරින් විසින් සටහන් කරනවානම් වෙලාව දමා මෙතෙක් සොයානොගත් හොර බයිසිකලුත් සොයාගත හෑකිවේවි. දවසට කීපාරක් ආවද කියලත් බලන්න පුලුවන්. ගමෙ පොලීසියට දවසේ වාර්තාව දෙනකොට. තවතව දේවල් හොයා ගන්න ලෑබේවි.(නදී)
රන් භාණ්ඩ පෙට්ටි 8ක් යතුරු පැදියකින් (සොරා ගත්තට පසු) ගෙනියන්න මේ දෙන්න සමත් උනා නම් ඒ හපන්කම වෙනුවෙන් ඔය පෙට්ටි අටම ඒ දෙන්නටම බාර දෙන්න.(නදී)