(යොහාන් භාසුර)
ඩොලරයේ අගය තව දුරටත් පහළ යෑමත් සමඟ ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල සීඝ්‍රයෙන් පහළ බසිමින් ඇති බවත් කැරට් 22 ක රත්තරන් පවුමක මිල රුපියල් 148,000 ක් දක්වා පහළ බැස ඇතැයි හෙට්ටිවීදිය රන් ව්‍යාපාරිකයෝ පවසති.
කැරට් 24 ක රත්තරන් පවුමක් රුපියල් 155,000 ත් 160,000 ත් අතර මිල අද (29) දිනයේ පවතින බවත් රන් ව්‍යාපාරිකයෝ පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා මේ මහපොළවෙන් සිදුවෙන්නේ නැහැ...