සිංගප්පූරුව් ජාත්‍යන්තර මලල ක‍්‍රිඩා තරගයෙන් මීටර් 400 කාන්තා ඉසව්වෙන් රන් පදක්කම දිනූ දඹුල්ලේ පල්ලේගම උපමාලී රත්න කුමාරි ගුවනින් කටුනායකට අවුත් එතැනින් බසයෙන් පිටකොටුවටද එතැන් සිට පොලොන්නරු බසයෙන් දඹුල්ලට අද පැමිණියාය.දඹුලූ නගරාධිපති ජානක ඕපාත හා පොලිස් ස්ථානාධිපති එච්.එල්. වීරසේකර මහත්වරු මවුපියන්ගේ ඇරැුයුමින් ඇය රිය පෙරහරින් ඇගේ නිවසය කඳවාගෙන ගියහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අපේ ඇමතිතුමා? (නි)