IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රදැල්ල අනතුරේ රියදුරුට ඇප

(රංජිත් රාජපක්ෂ සහ ආර්.එෆ්.එම්.සුහෙල්)

නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි ඉකුත් මස (20) දින සිදු වු රිය අනතුරේ බන්ධනාගාර ගත කර සිටි බස් රථයේ රියදුරු රුපියල් 25000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂය බැගින් වු ශරිර ඇප තුනක් මත මුදා හැර යලිත් එම නඩුව මාර්තු 02 දින කැදවිමට නුවරඑලිය මහෙස්ත්‍රාත් නාලක සංජිව එදිරිසිංහ මහතා නියෝග කලේය.

මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ හොරණ කුඩුඋදුව ප්‍රදේශයේ පදිංචි ඉගුරගේ ඥාණරත්න නැමති (62) හැවිරිදි අයයි.

ඇප මත මුදා හැර ඇති සැකකාර රියදුරා කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසක් නුවරඑලිය ප්‍රදේශයේ සංචාරයක් සදහා රැගෙනවිත් ආපසු කොළඹ දක්වා බස් රථය ධාවනය කරන අවස්තාවේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ කර්බර්ග් වත්ත අසලදි ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු වැන් රථයක සහ ත්‍රිරෝද රථයක ගැටිමෙන් වැන් රථයේ ගමන් ගත් එකම පවුලේ පස්දෙනෙකු, වැන් රථයේ රියදුරා සහ ත්‍රිරෝද රථයේ රියදුරා ජිවිතක්ෂයට පත් වි බස් රථයේ සිටි පාසල් ළමුන් 41 දෙනෙකු ඇතුළු 53 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර තිබුණි.



අදහස් (2)

රදැල්ල අනතුරේ රියදුරුට ඇප

ය.කෝ.නීතිය Thursday, 02 February 2023 03:52 PM

අපට කොහේ හෝ වැරදී ඇත..

:       1       1

fairoos Thursday, 02 February 2023 05:09 PM

7ක් මරපු කෙනාට දවස් 7න් ඇපත් දීල.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site