අම්බලන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ සිටි ‘බොලී‘ නම් සිංහයා මියගිය බව එහි සේවකයෝ කියති. දකුණු කොරියාවෙන් ගෙන ආ මේ සිංහයා මියයන විට වයස අවුරුදු තුනක් පමණ වූ බවත් දින කිහිපයක් අසනීප ගතියෙන් සිටි බවත් දැනගන්නට ඇත. මියගිය සිංහයාගේ සිරුර පේරාදෙණියේ පශු වෛද්‍ය අංශයට ගෙන ගිය බව ද සෆාරි උද්‍යානයේ නිලධාරීන් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු තුනකින් කොහොමද සිංහයෙක් මැරෙන්නේ? (හේ)
ලුම්බිණි, හොඳ සිහියෙන්ද ඉන්නේ? මරණයට වෙලාවක් නැති බව දන්නේ නැද්ද? නමටත් ලැජ්ජයි නේද? (නි)