හෝමාගම ගලවිලවත්තේ දී ත්‍රී රෝද රියක් බසයක හැපී ත්‍රී රෝද රියේ ගමන් කළ හය දෙනාම තුවාල ලබා එක් අයකු මියගිය බව පොලිසිය කියයි.
රෙදි ගෙනයාම සඳහා මහරගම පමුණුවට එමින් සිටිය දී අනතුර සිදුව ඇත්තේ අද අළුයම් කාලයේ දී ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණගාටුදායක පුවතක් (නි)
වෙන්න බැහැ. ත්‍රීරෝද වල 3 කට වැඩිය යන්න බැහැනේ (නි)
මොන තරම් කිව්වත් රියදුරන්ට වැඩක් තියනවද. මේ වගේ දේවල් නොවෙන්න මොනවද කළ යුත්තේ. අනේ පව් අලුත් අවුරැද්දට ඇදුම් ගන්න යන්න ඇති.(ම)
පව්.. උදේ පාන්දර මහරගමට ගියොත් රෙදි විකුණන මිනිස්සු විඳින අමාරුකම් හොඳට පේනවා. (ර)
අනේ දෙවියනේ! (නි)