(රේඛා තරංගනී ෆොන්සේකා)
මොරටුව නගරයේ ත්‍යාගභාණ්ඩ සහ නිමි ඇඳුම් වෙළඳස සැලක අද (27) අලුයම හදිසියේ වූ ගින්නකින් එම වෙළඳසලට බරපතල හානි සිදුව ඇතැයි මොරටුව ගිනි නිවන ඒකකයේ ස්ථාන භාර නිලධාරී දුල්සිරි කුමාර මහතා පැවසීය.
ගින්න ඇතිවන අවස්ථාවේ වෙළඳ සැල් හිමියන් එහි සිට නැති අතර වෙළඳසැල ආරම්භ කිරීමට ආසන්න අවස්ථාවේදී මෙම ගින්න ඇති වී ඇතැයි ඒ මහතා පැවැසීය.
ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වෙළඳසැලේ අලෙවිය සඳහා තබා තිබූ බැටරිවලින් ගින්න හටගන්නට ඇතැයි ගිනි නිවන ඒකකයේ ස්ථානභාර නිලධාරීවරයා සැක පල කරයි.
එමෙන්ම මේ වන විට ගිනි නිවන රථ දෙකක් යොදා ගින්න මුළුමනින්ම පාලනය කොට ඇති අතර ජීවිත හානි සිදුවී නැති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රෙදි කඩේ ගින්නට බිලි