IMG-LOGO

2024 මැයි මස 14 වන අඟහරුවාදා


රතු ලයිස්තුවේ පාතාලේ පද්මෙ ඩුබායිවලදී අත්අඩංගුවට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පාතාල ලෝකයේ ප්‍රබල නායකයකු ලෙස සැලකෙන කෙහෙල්බැද්දර පද්මෙ  නමැත්තා සහ ඔහුගේ ගෝලයන් බව කියන තිදෙනකු ඩුබායි  රහස් පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි එරටින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙහෙල්බැද්දර පද්මෙ නැමැත්තාට අමතරව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුගේ ගෝලයන් බව කියන දාගොන්නේ අවිස්ක හෙවත් කිරිපුතා, ජම්බු ගස් මුල්ලේ බබී සහ ගීත්මාල් යන තිදෙනාය.

ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කරනු ලැබ ඇති පාතාල නායකයන් හතළිස් තුන්දෙනාගේ ලයිස්තුවට කෙහෙල් බැද්දර පද්මෙ  සහ ජම්බු ගස් මුල්ලේ බබී නැමැත්තන් ද සිටින බව මේ රට පාතාල මර්දන කටයුතු මෙහෙයවන උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මොවුන්  සමග සමීප  තවත් ශ්‍රී ලාංකිකයන් දොළොස් දෙනකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන විමර්ශන පවත්වා ඔවුන් මුදාහැර ඇතැයි ද ඩුබායිවලින් ලැබෙන  ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් දැන ගැනීමට ඇත.

කෙහෙල් බද්දර පද්මේ නැමැත්තා එරටේ සිට මෙරට සිටින ගෝල බාලයන් මෙහෙයවමින් මනුෂ්‍ය ඝාතන සහ කප්පම් ගැනීම් සිදුකරන පුද්ගලයකු බවට අනාවරණය වී තිබිණි.



අදහස් (1)

රතු ලයිස්තුවේ පාතාලේ පද්මෙ ඩුබායිවලදී අත්අඩංගුවට

Ranjan Sunday, 28 April 2024 11:38 PM

ඔය ඩුබායි කියන්නේ මේ ලෝකයේ තියෙන ජරාම රටක් !!! ,මිනීමරුවෝ , ලෝක හොරු,කුඩු කාරයෝ ,ස්ත්‍රී දුෂකයෝ ..ඔක්කොම ජිවත්වෙන්නේ ඩුබායි වල.

:       7       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

T20 ලෝක කුසලාන තරඟයට එක්වන කණ්ඩායම ඇමෙරිකාවට
2024 මැයි මස 14 90 0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලාන ශූරතා තරගාවලිය සදහා අද (14 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගියහ .


ජේලර්වරිය නියාමකවරිය ඝාතනයට කොන්ත්‍රාත්තුවක් දීලා
2024 මැයි මස 14 217 0

ගාල්ල බන්ධනාගාරයේ ජේලර්වරියක් එම බන්ධනාගාරයේම බන්ධනාගාර නියාමකවරියක් ඝාතනය කිරිම සදහා කොන්ත්‍රාත්තුවක් ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වි


බහින්බස්වීම දුරදිග ගොස් පිහියෙන් ඇනලා
2024 මැයි මස 14 118 0

අම්පාර මහඔය සමගිපුර ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයක් සදහා යමින් සිටි පිරිසක් අතර ඇතිවු බහින්බස් වීමක් දුරදිග ගොස් තියුණු ආයුධයකින් පහරදී එක් පුද්ගල


බෝට්ටුව පෙරැළි ධීවරයා මරුට
2024 මැයි මස 14 82 0

මන්නාරම පල්ලිමුනේ වෙරළින් ධිවර කටයුතු සදහා මුහුදු ගිය ධීවරයෙකු බෝට්ටුව පෙරැළී සිදුවූ අනතුරකින් මුහුදට ඇද වැටී ජිවිතක්ෂයට පත්ව ඇති බව මන්නාරම රෝහල් ප


රජයෙන් දුන් හාල් කෑ කුකුලන් මැරී වැටිලා
2024 මැයි මස 14 1028 0

රජය මගින් අඩු ආදායම් ලාභීන්ට ලබාදුන් සහල්වලින් පොඩ්ඩක් කුකුලන්ට ලබාදීමෙන් එය ආහාරයට ගත් කුකුකන් හත්දෙනකු මිය යෑම සම්බන්දයෙන් රසපරීක්ෂක වාර්තාවක් ක


අල්ලස් ගත් පොලිස් නිලධාරීන් ගෙදර
2024 මැයි මස 14 823 0

යුක්තිය මෙහෙයුමට අදාළව විශේෂ රාජකාරී සඳහා යොදවා සිටියදී ලැගුම්හලක සිටි යුවළකගෙන් අල්ලස් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 673 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2189 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1887 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site