ඩුබායි සිට ශ්‍රී ලංකාව හරහා ප්‍රතිඅපනයනය කිරීමට තිබූ රත්හඳුන් කිලෝ 10360ක් රේගු ආදායම් අධීක්ෂණ ඒකකය ඔරුගොඩවත්තේ රුගු අංගනයේ දී අත්අඩංගුවට ගත්තේය.
කැල්සියම් කාබනේට් බෑග් 200ක් බව සඳහන් කැර මේ රත්හඳුන් තොගය හඳුන්වා තිබිණි.
එහි වටිනාකම රුපියල් කෝටි 22ක් බව ද රේගුව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩුබයි රටේ රත් හඳුන් වැවෙනවා කියල මම නම් අහල නැහැ (දිල්)