රුපියල් තුන්කෝටි තිස්ලක්‍ෂයක් උපයාගත් හැටි හෙළිකිරීමට අපොහොසත් වී යැයි හිටපු ආරක්‍ෂක නියෝජ්‍ය ඇමැති ජනරාල් අනුරුද්ධ රත්වත්තේට එරෙහි නඩුවේ සාක්කි ඉදිරිපත් කරන්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්‍ෂ මහතා විත්තියට නියෝග කළේය. නඩුව විභාග නොකොට ඉවත දැමීමට විත්තිය කළ ඉල්ලීම විනිසුරු විසින් ප‍්‍රතික්ෂේප කැරිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාසේ ගෙවා ගන්න බැරිව ඉන්න අපට මේ කතා සිහිනයක්