IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


රත්වත්තේ යුවළ යළි රිමාන්ඩ්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ  යුවළ   අද  (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ  මහතා ලබන මස 2  දින දක්වාත් ශෂිපබා රත්වත්තේ මහත්මිය මෙම මස 22 වැනි දින දක්වාත් තවදුරටත්  රිමාන්ඩ් බන්ධනාගාරයේ තබන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් රුවිණි ජයවර්ධන මහත්මිය නියෝග කළාය.

කොටස් ගෙන්වා එකලස්  කළ රුපියල් කෝටි ගණනක් වටිනා  අති සුඛෝභෝගී මෝටර් රථයක් වසර ගණනාවක් තිස්සේ දැන දැන පරිහරණය කිරීම සම්බන්ධයෙන් මොවුන්  අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර කෙරිණි.

මිරිහාන  මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නුවන් ප්‍රභාත් මහත්වරුන් අධිකරණයට  කරුණු දැක්වුහ.

මිරිහාන මූලස්ථාන පොලිසිය මගින් බාර දී තිබෙන ප්‍රශ්න ගත මෝටර් රථය  සම්බන්ධයෙන් විමර්ශන ප්‍රගතිය වාර්තා කිරීම සඳහා සහ රේගු පනත යටතේ ක්‍රියා  කරනවාද  යන්න කරුණු ඉදිරිපත් කිරීම සඳහා රේගු   අධ්‍යක්ෂක ජනරාල්වරයාට මෙම මස 22 වෙනි දින අධිකරණයේ පෙනී සිටින සිතාසි නිකුත් කළේය.



අදහස් (1)

රත්වත්තේ යුවළ යළි රිමාන්ඩ්

පිටරටවැසියා Monday, 18 November 2024 11:32 PM

පොඩ්ඩක් සානුකම්පිතව බලන්න...වාහන ආනයනය තහනම් නිසයි, එකලස් කරන ලද වාහනයකින් ගිහිල්ලවත්, ලංකාව 2048 දී සුරපුරයක් කරන්නයි බැලුවෙ ...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 648 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 311 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site