හිටපු ආරක්ෂක ඇමැති ජනරාල් අනුරුද්ධ රත්වත්තේට එරෙහි වත්කම් නඩුව ඉවත දමන්නැයි ඔහුගේ නීතිඥයන් කළ ඉල්ලීම ඉවත දැමූ කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා ඔහුට දැන්වූයේ ලබන 21 වැනි දා නඩු විභාගය ඇරැඹුණු විට ඔහු සාක්කි කැඳවන්නේ ද නොඑසේ නම් ඔහු සාක්කි දෙන්නේ ද එසේත් නැත්නම් විත්ති කූඩුවේ සිට ප‍්‍රකාශයක් කරන්නේ ද යන්න දන්වන ලෙසයි. 1997 මාර්තු 31 2002 අගෝස්තු 31 කාලයේ දී රුපියල් තුන්කෝටි තිස් ලක්ෂයක් සහ රුපියල් ලක්ෂ දොළහමාරක වත්කම් සොයාගත් හැටි පෙන්නීමට අපොහොසත් වීම නිසා නීතිපති මෙම නඩුව ගොනු කෙළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
රත්වත්තේ ඉල්ලීම ඉවතට